I'm firmly against all forms of bullying, including cyberbullying!! No matter the reason, bullying is always wrong. I hope all my lovely readers understand that bullying, in any form, is UNACCEPTABLE!!
cyber bullying ඇතුළු හැම විදිහකම bullying වලට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. හේතුව මොකක් වුවත්, bullying කියන්නෙ හැමවෙලාවෙම වැරදි දෙයක්, පිළිගන්න බැරි දෙයක් කියලා මගේ ආදරණීය රීඩර්ස්ලා තේරුම් ගනී කියලා හිතනවා!!
(ඊයෙ announcement එකේ කෙලින් නොකිව්ව දේ දැන් කෙලින්ම කිව්වෙ මේක දැන් දැන් too much නිසා)
Love,
Olive
❤