taejennficz

Heyo honey! How are you? I hope you're fine. Well I wanna ask Can ya pls Vote for my Books? Pweaseeeeeeee..... (⁠。⁠ノ⁠ω⁠\⁠。⁠) Ohk If u can't do that but can ya atleast follow me? (⁠っ⁠˘̩⁠╭⁠╮⁠˘̩⁠)⁠っ If you can't do the both things....
          I'll give ya freeeee Huggies everytime you needed! ʕ⁠っ⁠•⁠ᴥ⁠•⁠ʔ⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ UwU thanks for reading honey!
          
          

newileeabhi

මගේ followersලට පේනවද නැද්ද දන්නෑ මේ msg එක මට මේ acc එකට ජොයින් වෙන්න බෑ ඒ හින්දා මංඅලුතින් acc එකක් හැදුවා ඒකේ කතා ඔක්කොම මුල ඉදලා update කරනවා මේ msg එක ඔයාලා දකිනවනම් please මේ මගේ අලුත් acc එක සපෝර්ට් එකක් දෙන්න @newileeabhi මේක තමයි acc එක කතා ටික මුල ඉදලා මේ අලුත් acc එකේ තියෙනවා please  උදව් කරන්න vote ,follow කරලා @newileeabhi acc එක.❤️

Ileeabhi

Ileeabhi

කියවන්න Comment කරන්න vote කරන්න මේ කතාවේ අඩුපාඩු තියෙයි ඒකට සමාවෙන්න .
          
          පුලුවන් ඉක්මන්ට update දෙන්නම් .
          I just published "chapter 11" of my story " High School Love (On Hold)". https://www.wattpad.com/1299480229?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Ileeabhi&wp_originator=0YOHRsa7YyYyX%2BQKN19laB9jIFCo7DSXMCTgIRfhPPv3RY5uszZJcBzz4ItpK058XqFBypyTdBrundKU2dpzj%2F6EzMo7TT5d5b2zu341Kn%2BrVqzYFXUhWOmW3nT8Ueof

Ileeabhi

@Snowball_143  ok I will read it 
Reply

Ileeabhi

First chap එක publish  කරා Jaywon enhypen ship side ship එක sunki
          කියවලා  Comment කරන්න vote කරන්න
          I just published "Chapter 1" of my story "My Crush Badmouthing About Me". https://www.wattpad.com/1292861509?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Ileeabhi&wp_originator=qLmM%2FVdZVS1RES1ip0aPKVI%2F2eofHwjTj0%2BCXJ54fZxW5FZiEfuc7CXxACt5ds0kNhHHxcg6939ZeuTZleOucCxA95YRxpn2J%2Bhq9F3mP9Ni5wwERcAKeX6kqCKT1v0O

Ileeabhi

Bts ලා military service යනවා කියලා  hybe එකෙන් announce කරානේ 2025 දී ආයෙ ඔක්කොම එනවා.
           මගේ අදහස අවුරුදු 7 කින් ඉවර වෙන්න තිබ්බ military service එක අවුරුදු 3 කින් ඉවර  වෙන එක ගැන හිතලා සතුටු වෙන්න මොකද එයාලට කොහොමත් යන්න වෙනවනේ අවුරුදු හතක් බලන් ඉන්නවට වඩා ඒක අවුරුදු 3 වෙච්ච එක ගැන හිතලා සතුටු වෙන්න . ඔය අවුරුදු 3 ඉක්මන්ට යයි . ❤️❤️❤️