Im_a_Sha

මම අද ඉස්කෝලෙ ඇරිලා ඉස්කෝලෙ ඉස්සරහ බස් හෝල්ට් එකේ කුඩෙත් ඉහලන් ඉන්නකොට අපේ ඉස්කෝලෙ ඉස්සරහ බෝයිස් ස්කූල් එකේ උඩ බැල්කනි එකක් ගාව මනරුයි මාණික්‍යයි වගේ දෙන්නෙක්ව දැක්කා.වෙනසකට තිබ්බෙ ඒ දෙන්නම පිපෙට්ලා උන එක.අනේව්...මම කුඩේ අස්සෙන් හොරෙන් කුචු කුචු ගගා බලන් හිටියෙ.ඒ දෙන්නා හෙන කතාවක්.ඒක බලන් ඉන්න ගිහින් තව පොඩ්ඩෙන් බස් එකත් යනවා ඒහ්.හුවෑහ්
          	
          	ඇත්තටම කිව්වොත් අපේ ඉස්කෝලෙට ගියාට පස්සෙ මන් ඔය බෝයිස් ස්කූල් එකේ ලස්සන කොල්ලො දෙන්නෙක් ඇහැකට දැක්කමයි අපේ හාන්දුරුවනේ!
          	
LaviniaAdeline

අපිටත් ඔය සෙතේම තමා..කොල්ලො දෙන්නෙක් පේන්න බැ ඉනාවක් දීලා වගේ ජෝඩු කරන්නමයි හිත
Reply

ParkJUNGMI2007

@Im_a_Sha aneww....mage yaluwo dennek innw mn un dennw jodu krl thiyenne manaru manikyai wage

සේපාලිකා කියව කියව ඉන්නකොට වරද් අයියා කියපු දේකට අපේ සැට් එකගෙ කමෙන්ට්ස් දැකලා මට අහන්න හිතුනෙ.
          
          ඇත්තටම political ලුයි logic කුයි එකට කරන්න එපාද?
          
          මට ඈඑල වෙයිද ? හම්නේ....

Chocolate12342021

@Adi_JM ow sudu political amarui ...giraw wage katapaadam krnna one exam liynkmma
Reply

MatheeJM

@Adi_JM ඔම්කේ හලොව් :))
Reply

Im_a_Sha

@Chocolate12342021 පොලිටිකල් අමාරුයිලු නේද
Reply

Im_a_Sha

කතා ලියන්න හිතෙන්නෑ.ලිව්වත් කවුරුත් කියවයිද දන්නෙ නෑ...
          
          ඉම්හි ! ඉම්හි !

Min_Sehi863

@Adi_JM මම් ඉන්නවෝ කියවන්න......
            
Reply

KimTaesu_12

@Adi_JM ලියපන් වුට්ටෝ..අර බාගෙට දීපුවත් කම්ප්ලීට් කරපම් :)
Reply

JM_Sapphire

@Adi_JM im here to read if ur gonna update that continuously hun :)
Reply

Im_a_Sha

මට නම් හිතෙන්නෙ hybe එකෙන් dispatch එකට සල්ලි දෙනවා !!! 
          
          ඉලව්ව...කවදාවත් good news එකක් අසන්න වෙන්නෑ.හුහ් !

Chocolate12342021

@Adi_JM might be...eyala disband wenkm oka ahnna wenne nh...becuz godak so called fans la henama toxic...
Reply

Im_a_Sha

@Chocolate12342021 අපිට කවදාවත් ඩේටින්ග් කියලා අහන්න වෙන්නැති වෙයිද ඒයි 
Reply

Chocolate12342021

@Adi_JM monawage good news ganada oya kiynne authori
Reply

Im_a_Sha

KimTaesu_12

@Adi_JM හනේ....දෙයියනේහ්...ස්තූති අනේ..❤️
Reply

Hasheeee

@Adi_JM thankuu ale. Sad ending lu
            Eth try karannam
Reply

Im_a_Sha

Back ! 
          
          ආයෙ කතා ටික ලියන්න හිතන් ඉන්නෙ...
          
          කෝ මට හායි කියන්න 

KimTaesu_12

@Adi_JM හායි..
Reply

Hasheeee

Just kidding... stories mathak Una ekanam hondayi affa.... ane please jiminge ful romantic one shot ekak dennako
             Pweeees 
Reply

Hasheeee

@Adi_JM bye ୧⁠(⁠^⁠ ⁠〰⁠ ⁠^⁠)⁠୨
Reply

Im_a_Sha

හෙලෝ ! 
          
          මම කතාවක් අප්ඩේට් කරන්න හදන්නෙ. ( හෝව් හෝව් දැන්ම නෙවෙයි ) මම අප්ඩේට් කරන කතාව ගැන ඔයාලට තීරණය කරන්න දෙන්න ඕනෙ කියලා හිතුවා.මන් දැනට ලියන්නෙ BTS Fanfictions විතරනෙ.ඉතින් හත් දෙනාටම හදපු කතාවල ප්ලොට්ස් මන් ගාව තියනවා.( තොගයක් ) 
          
          කාගෙ එකක්ද ඔයාලට ඕනෙ?
          
          වැඩිම මනාපය තියන කෙනාගෙ එකක් දෙනවා.හුම්ම්ම් !!!
          
          එබැවින් ඔබේ ඡන්දය ලබා දෙන්න.ඉස්කෝතුයි !!!
           #Adi_JM 

Im_a_Sha

මට පොඩි උදව්වක් ඕනෙ ඒයිලා....!!!!
          
          අර කඳුළැලි කියලා BL fiction එකක් තිබ්බෙ.ඒ ඕතර්ගෙ එකවුන්ට් එක තියනවද? මම හෙව්වෙ මට හම්බුණේ නෑ.එක්කො එයා username වෙනස් කරලද? මම හරියට දන්නෑ.මට ඒ කතාව කියවන්න ඕනෙ.ප්ලීස් කවුරු හරි ගාව ඒ ඕතර්ගෙ එකවුන්ට් එක තියනවා නම් මට inbox කරනවද?....
          
Im_a_Sha

@Adi_JM ඒ ඕතර්ගෙ එකවුන්ට් එක inbox කරපු හැමෝටම තැන්කිව් ❤
Reply