ImaLogus

මේක කව්රුත් බලයිද දන්නේ නෑ. ඒත්, නාම්පූර් Chapter 16, අද දෙන්න බැරි වෙයි. හෙට වගේ දෙන්න පුළුවන් වෙයි.
          	 
          	[හේතුව අකුණු කොටනවා.]
          	
          	Gn♥️

archie_kiani_oteliya

Author update කවද්ද දෙන්නෙ ???❤️

archie_kiani_oteliya

@archie_kiani_oteliya oh its ok author ❤️
            congratulations for your exam 
Reply

ImaLogus

@archie_kiani_oteliya මට exam මේ මාසේ. ඒකයි Updates පරක්කු. මම exams ඉවර උන ගමන් Updates දෙනවා. Tysm for reading!❤️
            Gn❤️
Reply

Viojaela

කුණුහරුපෙන් බනින් නැත්තන් දෙයක් අහන්නම් නාම්පූර් ආයෙ කවද්ද දෙන්නේ...❤️

ImaLogus

@Viojaela Gm, අනේ ඒකට කමක් නෑ. Tysm!♥️
Reply

Viojaela

@ImaLogus අනේ sry නංගී ඔයා exam ලියනවා කියලා දන්නේ නෑ Exam එක හොදට ලියන්න... Update පරක්කු උනාට කමක් නෑ... Best of luck on your exam!!!❤️❤️
Reply

ImaLogus

@Viojaela අනේ එහෙම බනින්නේ නැහැ. ඕන දෙයක් අහන්න. Exam තියෙන නිසයි පරක්කු. ඒත් ඉක්මනින් Update දෙන්න තමයි උත්සහ කරන්නේ. Tysm for reading!♥️ ඒවගේම පරක්කු වෙනවට සොරි!♥️
Reply

ImaLogus

මේක කව්රුත් බලයිද දන්නේ නෑ. ඒත්, නාම්පූර් Chapter 16, අද දෙන්න බැරි වෙයි. හෙට වගේ දෙන්න පුළුවන් වෙයි.
           
          [හේතුව අකුණු කොටනවා.]
          
          Gn♥️

Viojaela

The sea window කතාව ඔයාගෙනේ ඒක  unpublish කරාද...

Viojaela

@ImaLogus ආයෙ දෙන්නේ නැද්ද...
Reply

ImaLogus

@Viojaela අනේ ඔව්. ඒක daily updates දෙන්න ඕන කතාවක් නිසා Unpublished කලා. Ty for asking!❤️
Reply

ImaLogus

මේක කව්රුත් බලයිද දන්නේ නෑ. ඒත් හෙට "නාම්පූර්" දෙනවා. අද දෙන්න හිටියේ. ඒත් error එකක් නිසා අවුල් ගිහින් chapter එක. ඒත් හෙට දෙනවා.
          
          Gn❤️

thishuu

Thank you❤️
Reply

StarLiya7

@ImaLogus ...බලන් හිටියා ♥ 
Reply