12Tink

thank you මාව ෆලෝ කරාට.❤️මට කෙල්ලෙක්ට තරම් නම් හොඳට ලියන්න බැරි වෙයි.ඒත් මම උත්සහ කරනවා. අනිත් කතාවත් කියවයි කියල බලාපොරොත්තු වෙනවා.මේක මගෙන්❤️❤️❤️❤️❤️❤️

Internet917

@12Tink ඔයා හොඳට ලියනවා.මම අනිවාරෙන් ඔක්කොම කියවනවා.ඔයාටත් thank you so so soooo much මේ වගේ ලස්සන කතා දෙනවට.ඊලඟ chapter එක එනකල් බලන් ඉන්නවා.
            ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply