Isara_Erandi97

රැල්ල අවසානයේ ඒ රැල්ලෙන්ම ගහගෙන ගියා  හැබැයි පාඩුවේ තිබ්බ දේවලුත් ඒකට ඇදලා දාපු එකේ පව් මිහිපිට ගෙවන්න බැරිවෙයි 
          	
          	ප්‍රසිද්ධ නැතත් මාත් මගෙ කතා ටික සේරම Unpublished කරා.... මොකද ඒක විතරයි මට කරන්න පුලුවන්... එච්චරයි!!!

KaveeAdithya12

අක්කෙ ගොඩක් අයගෙ කතා දැන් ඇයි පෙන්නන්නේ නැත්තෙ ආසාවෙන් කියවපු කතා කියවන්න විදිහක් නෑනේ දැන් 

Isara_Erandi97

@KaveeAdithya12 කතාවගයක් වෛරල්වෙලා ප්‍රශ්නයක් උනානෙ නංගි ඒ නිසා හැමෝම කතා අයින් කරගත්තා. හැබැයි දැන් ගොඩක් අය ආයි දාන්න පටන් අරගෙන 
Reply

Isara_Erandi97

රැල්ල අවසානයේ ඒ රැල්ලෙන්ම ගහගෙන ගියා  හැබැයි පාඩුවේ තිබ්බ දේවලුත් ඒකට ඇදලා දාපු එකේ පව් මිහිපිට ගෙවන්න බැරිවෙයි 
          
          ප්‍රසිද්ධ නැතත් මාත් මගෙ කතා ටික සේරම Unpublished කරා.... මොකද ඒක විතරයි මට කරන්න පුලුවන්... එච්චරයි!!!

KaveeAdithya12

අක්කේ surrogate pregnancy කතාව ආයෙ දෙන්නෙ නැද්ද 

KaveeAdithya12

@KaveeAdithya12 ආහ් මේ මන් මල්ලි කෙනෙක් 
Reply

KaveeAdithya12

@KaveeAdithya12 ඒක දැක්කෙ නෑ අක්කි ඒත් අපරාදේ ලස්සනම කතාවක් ඒක ආයෙත් දෙන්න බැරිද කියවන අය වෙනුවෙන්වත් 
Reply

Isara_Erandi97

@KaveeAdithya12 නෑ නංගි ඒකට ප්‍රශ්න ආවානෙ ඒ නිසා අයින් කරා මං AN එකක් දාලමයි අයින් කරේ ඔයා දකින්නැතුව ඇති 
Reply

SachiniWeerasekara7

අක්කෙ..sarogate pregnacy story eka dena eka neweththuwada

SachiniWeerasekara7

@SachiniWeerasekara7 අයියෝ අනෙ අපරාදේ  මන් මාර ආසාවෙන් කියවපු ස්ටොරියක් 
Reply

Isara_Erandi97

@SachiniWeerasekara7 ඔව්නෙ නංගි ඒකට ප්‍රශ්න ආවනෙ ඒ නිසා අයින් කරා 
Reply

Isara_Erandi97

"පින්බරයි වෙසක් මල් වැස්ස"
          
          ඔන්න පොඩි වෙසක් කතාවක් අරං ආවා. එහෙනන් ආස අය කියවලා වොට්, කමෙන්ට් කරන්න.. ♥️
          
          https://www.wattpad.com/story/369599097?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Isara_Erandi97