_yuwizz_
මම ඔයාගේ මුලින්ම කියවපු කතාව හුස්ම නුඹ එත් දැන් ඇබ්බැහි වෙලා වගේ කියවන්නේ සඳසාවී කොහොමද කියන්නේ එක ඇබ්බැහියක් ඔයා සාවීව හරි ලස්සනට එළියට දානවා ජේහි GL කතාවක් මෙහෙම කියවපු පලවෙනි වතාව මේ ඇත්තටම එක හරි ලස්සන කතාවක් මට නම් ඇබ්බැහියක් ❤️
@JEHI_YZ