JEON_HESH

HAPPY 4TH ANNIVERSARY TO MY SKZ ♥️

githkook

තැන්කූ ගොඩාලියක් කතාව කියෝලා වෝට් කරාට...☺️❤️ 
          
          ආදලෙයි ගොඩාක්.. (;´༎ຶٹ༎ຶ`)

githkook

@JEON_HESH ☺️❤️ අනී....තැන්කූ ගොඩාක්...කැමතිනම් මගෙ අනිත් ඔන්ගොයින්ග් කතාවත් ( i'm only for him )ලස්සනයි කියලා හිතෙනව නම් කියෝලා බලන්න..☺️❤️✌️ 
Reply

JEON_HESH

ලස්සන කතා වලට vote නොකර කොහොමද..?  හරිම ලස්සනයි... තැන්කූ කියන්න ඕනී නෑ... තව මේ වගේ ලස්සන කතාවක් ලියලා දෙන්න මට 
Reply

kim_Scarlet_xx

Thank u for voting aaa ❤️❤️❤️ ආඩරෙයි පැලෙන්ඩ ⚡⚡✌

kim_Scarlet_xx

@JEON_HESH ඉතින් ආඩරේ නිසානෙ යකෝ ආඩරෙයි කිව්වෙ සැක්..... මදැයි ආදරේ ප්‍රකාස කරන්න ගියා  ⚡⚡⚡⚡⚡⚡⚡
Reply

JEON_HESH

අනේ පැලෑන්ඩ බොගේ ආදරේ :(
Reply

JEON_HESH

Hii ළමායි.. ❤️
          
          මන් මේ හදිස්සියේම වගේ ආවේ ඔයාලට ලස්සනම ලස්සන කතාවක් recommend කරන්න... මන් ඒ කතාවේ දැනට තියෙන ස්රම chapters ටික පැය පහක් වගේ කාලෙකින් කියෙව්වා... *smile in pain* එච්චරකට ලස්සනයි ඒ කතාව...
          
          https://www.wattpad.com/story/261950540?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=JEON_HESH&wp_originator=wh%2FdI62DSlseqEyngrkmjaeCwuFq4DSBm26U%2B%2FTBQSRPtTfjdvZm%2BMPvUqixU77yXRff262aNIA4thJohMF5I7C5jMxP6rMVejeTa8%2FpvFIYVRdRjL2JayPq1%2B24EYNN 
          
          මෙන්න ඒ කතාව... කියවලා බලන්න ඔයාලත්...❤️❤️