JKYuqi

Hey my lvly bbyd  sry for the late updates 

Jk__Yuqi

හෙලෝ ලමයි නේ සමාවෙන්න මුලින්ම අප්ඩේට් දෙන්න බැරි උන එකට.. මගේ අලුත් acc එකේ අලුත් කතාවක් පබ්ලිශ් කරල තියනවා ඔයාලා ඒකට කැමති වෙයි කියල මම හිතනවා...
          
          ඒක එච්චර දිගට ඇදෙන්නෙ නැහැ. ඉතින් මම ඒක ඉවර කරල මේකෙ තියන කතා ඔක්කොම කම්ප්ලීට් කරන්නම්... 
          
          කැමති අය ගිහින් අලුත් එක කියවන්නෝ ♥️

JKYuqi

Heartless එකේ අප්ඩේට්ස් දිගටම දෙන්න බලන්නම්. සති අන්තෙ නම් බැරි වෙයි බොහෝදුරට... සතියෙ දවස් වල ඩේලි දෙන්නම් ♡

JKYuqi

 හලෝ ලමයි මගේ මේ acc එක වගේම තව acc එකක් මට තියනවා. අද තමයි ඒක හැදුවෙ. සමාවෙන්න.මට මේකෙ පාස්වර්ඩ් මතක නෑ.අනික ලැප් එක අව්ල් ගිහින් මොනා වත් කරන්න විදියක් නෑ. කෝමහරි දැනට ඔන්හෝල්ඩ් කතා දෙකම ඉවර කරලා අනිත් ඒව අලුත් acc එකෙන් පබ්ලිශ් කරන්නම් 
          
          @Jk__Yuqi මේ අලුත් එක ♡

miyuaesh

@JKYuqi කියන කම් දන්නෙ නෑ..මරු හැබැයි...
Reply

JKYuqi

තවත් oneshot එකක් ලියන ගමන් ඉන්නෙ ..  මං දන්නව එකක්වත් කම්ප්ලීට් නෑ කියල.. ඒත් මේක මට හදිස්සියෙම හිතුන එකක්.. අපේ A/L geography past paper book එකක තිබ්බ ෆොටෝ එකක් නිසා ඔලුවට ආවෙ...  ඒ නිසා ලියනවා.. කැමති අය කියවන්න... ඒකත් අනිත්වා වගේම ටේකුක් ♡

JKYuqi

හලෝ ඉතින් කොහොමද ඔයාලට? හුගක් කාලෙකින් නේද? 
          
          මං මේ දුවගෙන ආවෙ ඔයාලට බඩ්ඩක් කියල යන්න 
          
          මෙහෙමයි ඇත්තටම මං මේ එන පෙබරවාරි වල A/L එක්සෑම් ලියනවා...
          
          තව සති දෙකක් වගේ තමයි තියෙන්නෙ විභාගෙට..
          
          maths /science අයට වගේ නෙවෙයි arts කරන අයට මුලු මාසෙම එක්සෑම් තියනවා..ඉතින් මටත් එහෙමයි.. මගේ subjects ඉවර වෙන්නෙ මාර්තු 3 වෙනිදා...
          
          ඉතිම් මං හිතනවා ඔයාලට තේරුම්ගන්න පුලුවන් කියලා මාව.....
          
          විභාගෙ නිසා මං එකකවත් updates දෙන්නේ නැහැ .. තරහ වෙන්න එපා... මාර්තු වල එක්සෑම් ඉවර උනාම මං කතා වල අප්ඩේට්ස් දෙන්නම්....
          
          මේ සැරේ A/L කරන හැමෝම හොදට මහන්සි වෙලා වැඩ කරන්න...... 
          
          All the best ♡❤️ 
          
          බායි...
          
          හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.... ❤️
          
          බුදු සරණයි 

VillowHale

@JKYuqi omoo oya mage age ekeda.. akka kiyalath kiwwada koheda.. hammo baa yakuu
Reply