JanuNisha

කාර්තු ආයිමත් published කරා පැටවුනේ... අද ඉදල එකෙත් update දෙනෝ... ❤️

Blackiy9597

රනා නම් පට්ට කතාවක්  ...
          මන් ආසම විදිහට ලියලා තියනවා ආ මෙකත් කියන්න ඔනි රනා කියන්නෙ මගේ හිතෙඇදිලා තියන පිරිමි රූපයක් එහින්දමද මන්දා මෙක  හොදටම දැනුන කතාවක් ❤️:*)රනා 2 කොටසත් කියවන්න යන්නෙ ....❤

JanuNisha

@Blackiy9597  අනේ සුටියෝ තැන්කූ ❤️
Reply

usebyme_01

මේ කෝ රහස්‍ය හාමුවා දවස් ගානකට පස්සෙ වට්පෑඩ් එනකොට කතාව නෑනේ අනේ..

usebyme_01

@JanuNisha හූම් හූම් බලන් ඉන්නෝ..❤️
Reply

JanuNisha

@usebyme_01 එක එක කෙප්ප වස්සියෝ එක්ක බැ අනේ මොකුත් කරන්න... ටික කාලයක් ඉමූ ශේප් එකේ මුන් හැලෙනකන්.. මන් ඒ කතාව අනිවාරෙන්ම completed කරන්නම්... දැනට රනා 2 එක්ක එක්ක එකතු වෙන්න ශුඩු.. 
Reply

SalomiRuweka2005

කාර්තු දෙන්නේ නෑද ඒයි 

SalomiRuweka2005

@SalomiRuweka2005  හරේඒඒ බලන් ඉන්නවා 
Reply

JanuNisha

@SalomiRuweka2005  දෙනෝ එකේ චුටි චුටි පස්න වගයක් තියෙනෝ... විසද ගත්ත ගමන් දෙන්නම් සුඩු... ❤️
Reply

Imcocomuffin

අහම්බෙන් සෙට් වෙලා කියවපු කතාවක් "රනා" .. අනේ ඒක හරි ලස්සනයි අප්පා... ❤️ එක දිගට කියවලා ඉවර වෙනකම් ෆෝන් එක පැත්තකින් තියන්න හිතුනෙ නැහැ. ඒක සුපිරිම කතාවක් ඕතරියෝ ❤️

JanuNisha

@Imcocomuffin  අනේ තැන්කූ බබෝ ❤️❤️
Reply

spidy_gurl

මේ....ඕතරී.. ඔයාගෙ අර අහසින් එහා කියන එක අයින් කරාද? මට ඒකෙ අන්තිම ටික කියන්න බැරි උනා අනේහ් 

spidy_gurl

@spidy_gurl ah...ehema prashnayak da.. Aneh owa hithanna epa.. Puluwan welawaka dennako... ❤️
Reply

JanuNisha

@spidy_gurl  මේකේ ඉන්නවා නෙ සුදු මහා අමිතූ ජාතියේ සත්තු ටිකක්... උන් එක්ක බැ වැඩක් කරන්න... පොඩි වෙනස් කම් ටිකක් කරලා ආයෙත් දෙන්නම් කතාව.. ❤️❤️
Reply