හලෝ යාලුවනේ!
මේ Wattpad වල මගේ පලවෙනි කතාව. ආසාවටම ලිව්ව මේ කතාව වගේම ඉස්සරහට ලියන්න ඉන්න කතාත් පුලුවන් තරම් සතුටුදායක අවසානයක් තියෙන කතා කරන්න තමයි මගේ ආසාව. කවුද සතුටට අකමැති නේද?
මේ ගමන මට අලුත් දෙයක්, මගේ කතාවේ දුක් සහිත තැන් තිබුණත්, ඒ හැම වචනයක්ම හදවතින්ම ලියපුවා. ඒ නිසා මම කැමතියි ඔයාලා ඒක කියවල ඒකෙ ගුණදොස් අඩුපඩු කියනව නම්. එතකොට මට පුලුවන් ඉස්සරහට ඒ අඩුපාඩු හදාගෙන මේ ගමන යන්න.
මේකෙ ඉන්න ගොඩක් ලේඛක ලේඛිකාවො තරම් නම් මම දක්ෂ නැහැ.. ඒත් ඔයාලා මේ නවකයටත් අවස්ථාවක් දෙයි කියල මම හිතනවා.
හැමෝටම සුබ දවසක්!