Jaya99981

Good morning ඔයාලට..☘️✨
          	
          	හැමෝම හොදින් පරිස්සමට ඉන්නවා ඇති නේද...
          	ආදරෙයි හැමෝටම...
          	
          	මගෙ "ආත්මයේදී " කතාවට 2.68K  තියනවා...සතුටුයි..ආදරෙයි
          	
          	ඉතින් මං  ඉල්ලනවා ඒ කතාව කියවන් යන අය පුංචි පුංචි කමෙන්ට ටිකකුත් චැප් වලට දීලා යන්න කියලා...මම හරි ආසයි...
          	
          	ඒ වගෙම තව හේතුවක් තියනවා...
          	
          	කැමතිද අලුත් කතාවක් එක්ක එකතු වෙන්න...
          	නැත්තම් දැන්ම එපාද....
          	
          	ඔන්න මම ආවා..මෙන්න මම ගියා..ආදරෙයි..

Jaya99981

@sashpark හරි නන්ගා..❤️
Reply

Yoonmin_Lovies

@Jaya99981 අනිවාර්යයෙන් akki api balan inno nxt yoonmin eka. Mn අනිවාර්යයෙන් ekata hema ekatama comment dnnm. 
Reply

Jaya99981

@sashpark අනේ නන්ගා..ආදරෙයි මන්
          	  
          	  ඔව් ගොඩක් අය අන්තිමට තමා කමෙන්ට් දාන්නෙ..අනික ලයිබ්රි දාගෙන කියවන්නෙ...මම අර විදියට කීවෙ චැප්ටර් එකෙන් එකට කමෙන්ට් ආවම මට අදහස් ගන්න පුළුවන් නිසා....ඉතින් ඒක අවුලකං නැහැ නන්ගා..❤️❤️
          	  
          	  අනිවාර්යයෙන්ම තව එකක් ගෙන්නම්...
          	  
          	  ගොඩක් ස්තුතියි ..ගොඩක් ආදරෙයි මේ වචන ටිකට....සතුටුයි❤️❤️