Jayiexin
කාලෙකින් ඇවිල්ලා බලනකොට කතාවට 50k ත් වෙලා followers ලා 100+ වෙලා.. මම ඉතිම් ආවෙ ස්තූති කරලා යන්න... ස්තූතියි..ඔන්න ස්තූති කළා.. ඉස්සර වගේ දැන් ලියන්න වෙලාවක් නෑ අයියෝ මේ අධ්‍යාපනය මාව හිර කරලා තියෙන්නෙ.. අධ්‍යාපනයම විතරක් නෙවෙයි තව වෙන වෙන භාහිර දේවල් නිසත් ලියන්න සුදුසු පරිසරයක් මට නෑ කිව්වොත් හරියටම හරි.. *_* ආයෙත් ස්තූතියි පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි මං..