JeonNethu6
ඔයාලා මේක දකිවිද කියන්න මම දන්නේ නෑ යුනිකෝන්ස් ඔයාලාට තැන්ක්ස්.කතාව කියවපු,කමෙන්ට් වොට් ගාන දැක්කාම මට මාර සතුටුයි එ සතුට දුන්න ඔයාලාට තැන්ක්යූ,ආදරෙයි ඉතින් මම අදින් ඔයාලාගෙන් සමුගන්නම් දුකයි තමයි ඒත් ඉතින් වෙන් වෙන්නම වෙනවා. +"අපි ආපහු හම්බවෙයිද? -"සමහර විට,මේ පුංචි රටේදි හමුවෙයි.ඒත් අපි අදුරන්නේ නැති වෙයි" ආදරෙයි යුනිකෝන්ස් යන්නම්.බායි <3 #jeonnethu