Dark_Sunshiner

විසමාත්‍රාවට ආදරේ කරනවට ස්තූතියි ඔයාට.. ඒවගේම අදහස් දක්වනවටත්.....❤️✨️

JeonTharu97

@Dark_Sunshiner ස්තූතියි ගොඩාක් ඔයාටත් මේ ලස්සනම ලස්සන කතාව ලියනවට නංගී ❤️ මට කියවන්න ලැබුණු Taekook non-fiction අතරින් මං ලෝභ නැතිව අංක 1 දෙන්නේ විස මාත්‍රාවට.. ඒ තරමටම ලස්සන ඇබ්බැහියක්.. කවමදාවත් අමතක නොවේවි සුහාන්ව.  නිශ්නරව.. ස්තූතියි ආයේමත් ❤️
Reply

shwe_min

හෙලෝ අක්කේ.. ඔයා ගැමි ටයිප් එකේ ටේකුක් කතාවලට ආසයි කියලා දැක්කා පැන්තර් අක්කගෙ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයා කැමති නම් මගේ අලුත් ගුරුන්නාන්සේ කතාවත් ට්‍රයි කරලා බලන්න.

JeonTharu97

@shwe_min මං library දාගත්තා නංගෝ.. කියවලා බලන්නම්කෝ..❤️
Reply