Jeon_Auro_
ඔයාලා හැමෝටම 2024 අලුත් අවුරුද්ද වාසනාව සතුට පිරුණු සිහින බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා ප්රාර්ථනා කරනවා❤️ May your heart be light, your days be bright, and your year be just right! May all your dreams take flight in 2024 ඉතිම් මේ මං පළවෙනියටම ලිව්ව ස්ටෝරි එක. ඔයාලා කැමතිවෙයි කියලා හිතනවා. ඉතිම් පුලුවන් නන් ස්ටෝරි එක කියවලා අඩුපාඩු තියෙනවා නන් කියන් යන්න.මන් ඒවා හදාගන්නම්.එහෙනන් කියවලා බලලා කොහොමද කියලා කියාගෙන යන්න❤️ https://www.wattpad.com/story/358962104