Jeon_Ji_Yu_Ra

කවුරු හරි හොද ලමයෙක් මගේ inbox වලට ඇවිත් gb whatapp වල ලින්ක් එකක් දාන්න කෝ ඉක්මට හොදේ . ඒක ලොකු උදව්වක් මට ලොකු හදිස්සියක් plz ඉක්මනට ‍

Jeon_Ji_Yu_Ra

කවුරු හරි හොද ලමයෙක් මගේ inbox වලට ඇවිත් gb whatapp වල ලින්ක් එකක් දාන්න කෝ ඉක්මට හොදේ . ඒක ලොකු උදව්වක් මට ලොකු හදිස්සියක් plz ඉක්මනට ‍

Jeon_Ji_Yu_Ra

දෙයක් කියන්නයි ආවේ. මම ආයේ whatpad වලට ආයේ එන්නේ අවුරුද්දකින් විතර . 
          පුලුවන් වුනෝත් මගේ කතා වල අප්ඩේට් දෙන්නම් .
          
          තව sorry මගේ බෙස්ටියෝ අපිට ආයේ හුගක් කල් ගනකම් කතා කරන්න වෙන්නේ නෑ ඒක හින්දා sorry මාව අමතක කරන්න එපා. 

Jeon_Ji_Yu_Ra

*°°•ඔයාටත්_♥️__ ඔබගේ පව්ලේ හැමෝටමත්....…....•^සාමය ,•^සතුට , •^සමගිය සපිරි  නිදුක් නිරෝගී__`°••°´__සුභම සුභ… `©´ සෞභාග්‍යයමත්… අලුත් අවු‍රුද්දක් වේවා…!__♥️__°•®•°*
          
          ........................................
          
          ( @Jeon_Ji_Yu_Ra ) 

Jeon_Ji_Yu_Ra

පරක්කුයි තමයි . ඒත් කුමක් කරන්නද ( මම කම්මැලියි නේ ) 
          
          HAPPY BIRTHDAY @kimtenu 
          I just published "පිස්සු කෙල්ලගේ birthday එක ." of my story "Crazy girl.  HB ( Happy Birthday )  ". https://www.wattpad.com/1149200002?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Jeon_Ji_Yu_Ra&wp_originator=4%2BxCCJen2iiaWNdlGQH2K3Jb7slk6GPUTB28UOlX2iY4ifR7lw%2Bx2HMLiBvSKVIMjpPVzw39dd%2F7zp64CioddxcMGDop%2Fw%2FnSkBbHdE0WRhvRz7OaLjDsrIiRh3tqreC