Jeon_Kim_Navo

@KimTaenu7 නංගියගෙ අලුත් ටේකුක් නන්ෆික්ෂන් එක ❤️  කියවලා බලන්න.. ලස්සන වෙයි අනිවාරෙන්ම ☺️❤️ 
          	
          	"මන්දිරේ.." 
          	අහිමන් යුධීෂ්වර x රහල් ධනේෂ් 
          	
          	
          	
          	Top Kook (අභිමන්)
          	Power bottom Tae (රහල්) 
          	Mafia 
          	Dark Romance 
          	
          	
          	I think you'd like this story: "මන්දිරේ || TK NONFICTION " by KimTaenu7 on Wattpad https://www.wattpad.com/story/380284670?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_reading&wp_page=reading&wp_uname=KimTaenu7
          	
          	https://www.wattpad.com/story/380284670

Mommy_smoky

Highly recommend this one ❤️ 'මන්දිරේ' ❤️
Reply

Jeon_Kim_Navo

@KimTaenu7 නංගියගෙ අලුත් ටේකුක් නන්ෆික්ෂන් එක ❤️  කියවලා බලන්න.. ලස්සන වෙයි අනිවාරෙන්ම ☺️❤️ 
          
          "මන්දිරේ.." 
          අහිමන් යුධීෂ්වර x රහල් ධනේෂ් 
          
          
          
          Top Kook (අභිමන්)
          Power bottom Tae (රහල්) 
          Mafia 
          Dark Romance 
          
          
          I think you'd like this story: "මන්දිරේ || TK NONFICTION " by KimTaenu7 on Wattpad https://www.wattpad.com/story/380284670?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_reading&wp_page=reading&wp_uname=KimTaenu7
          
          https://www.wattpad.com/story/380284670

Mommy_smoky

Highly recommend this one ❤️ 'මන්දිරේ' ❤️
Reply

Jeon_Kim_Navo

Cover Shop Recommendation! ❤️
          
          
          
          මට ටිකකට කලින් හම්බුනේ මේ Cover shop එක. ලූක් නංගියගෙ. ඔයාලත් බලන්න එයා හදලා තියෙන කවර්ස් හරි ලස්සනයි. ගතියි!❤️✨️ 
          
          ඔයාලටත් ඔයාලගෙ පොත් වලට matching cover එකක් හදාගන්න ඕනි නම් මේ පොතේ intro එක කියවලා comment එකක් දාන්න ඔයාලට අවශ්‍ය details එක්ක. Ship එක , fanfiction , nonfiction , ... ඕනි එකක් ප්‍රශ්නයක් නැහැ. ☺️
          
          Storyskins Cover Shop by @Luke-TigerBun ❤️
          
          
          
          
          
          
          ~ Navo 
          https://www.wattpad.com/story/386500717

Jeon_Kim_Navo

@Luke-TigerBun  aww thank u!!☺️❤️
Reply

Jeon_Kim_Navo

@Luke-TigerBun you deserve it bub !(^з^)❤️✨️
Reply

Jeon_Kim_Navo

අහන්නකො... 
          
          මම හිතාමතා අප්ඩේට් පරක්කු කරනවා නෙවේ හොඳද ළමයි.. ☹️Ongoing කතා හැම එකකම වගේ මම ඊලග කොටස ගොඩක් දුරට ලියලා තියෙන්නේ. 
          විශේෂයෙන්ම SMBB එකේ. මුල ඉඳන් එඩිට් කරගෙන යන කොටස් වලත් මම ඊලග කොටස් කීපයම වගේ ඉවර වීගෙන යන්නෙ. පොඩි පොඩි තැන් කීපයක් තියෙනවා හදන්න තව. 
          එතකොට ඊලගට දෙන්න තියෙන අලුත් part එකේ, ඒ කිව්වේ chapter 88 - ii කොටසත් ගොඩක් දුරට ඉවරයි. 
          
          ඒත් මම මේ ඊයෙ පෙරේදා දවස් ටිකේ එච්චර හොඳ මූඩ් එකක නෙවේ ඉන්නෙ. (´_ゝ`)
           
          ඒ මදිවට ඊයෙ රෑ blade එකකට මගෙ අත කැපුනා. T-T !!
          දකුණු අතේ ඇතුල් පැත්ත. බෙහෙත් දැම්මා.. දැන් අත රිදෙනවා කැක්කුමයි දෙයියනේ.. ඉහි.. අත උස්සගෙන ඉන්න අමැරුයි. ෆෝන් එකවත් උස්සලා අල්ලන් ඉන්න බෑ.
          
          සමාවෙලා මට දවසක් දෙකක්වත් තව දෙන්න පුලුවන් නේද ඔයාලට ? චූටි දවසක් ? 
          මන් කොහොමහරි පුලුවන් ඉක්මනට දෙන්නම් හොඳද අප්ඩේට්...❤️
          
          
          
          
          හැමෝම සතුටින් පරෙස්සමින් ඉන්න! මන් වගේ තුවාල එහෙම කරගන්න එපා ම්හුක්. ☹️❤️
          
          
          Happy Sunday! ✨️
          
          - Navo 

W_iNnIe_

@Jeon_Kim_Navo පුලුවන් වෙලාවක අප්ඩේට් දෙන්න ලමයෝ ❤️
Reply

Minyunhi5_

@Jeon_Kim_Navo me kellat mona kr gnwd mn dan na,prismmin ind ane
Reply

Jeon_Kim_Navo

Good Morning!! ❤️✨️
          
          
          මේහ්.. අහන්නකො!!! මන් මේ චූටි ඒත් වැදගත් දෙයක් කියන්න ආවේ. මගෙ SMBB කියෝන පැටව්නේ.. දෙයියෝ නොටිෆි ආවම චුට්ටක් චැප්ටර් අංකෙයි නමයි චුට්ටක් බලන්න හොඳේ අනේ.. 
          
          
          මට දැනට තුන් දෙනෙක්ම කිව්වා අප්ඩේට් නොටිෆිකේෂන් එක ඇවිත් තිබ්බා ඒත් පරණ එකක් කියලා හිතලා බැලුවේ නැහැ කියලා. T-T !! 
          
          
          හත්තික්කේ! යසයි නව්වො, යසයි ඔය කරගත්තෙ සෝක් වැඩක් ( ̄^ ̄) 
          
          
          ටිකක් අවධානෙන් බලන්න හොඳද මගෙ මැණිකෙලා ටික ❤️ මම අප්ඩේට් එක එක්කම එනවුන්ස්මන්ට් එකකුත් දානවා පැහැදිලිව අප්ඩේට් දුන්නේ මොකකද කියලා. ඒත් ඒක සමහර වෙලාවට යන්නෙත් නෑ :( 
          මම whatsapp status එකකුත් දානවා ඒත් ඒක පේන්නේ මගේ no එක තියෙන අයට විතරනේ :( 
          
          
          
          මට රීඩර් පැංචියෙක් දවසක් කිව්වා SMBB එකට whatsapp group එකක් හදමු කියලත්. ඒත් ඉතින් ඕකෙ members ලා 25, 30 ක්වත් නැති උනොත් මට දුකයිනෙ. ඒකයි මම මේ වෙනකම් හැදුවෙ නැත්තෙ.... 
          
          
          
          මම ආපහු අප්ඩේට් එක දැම්මා. notification ආවෙ නැති හරි දැක්කෙ නැති හරි අය ඉන්නෝ නම් බලන්න ☹️❤️
          
          
          
          - Navo 
          
          
          
          
          https://www.wattpad.com/1469744142?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Jeon_Kim_Navo

thv__jungkook97

Hello authornim, I hope u're doing well. If it's not too much trouble, could u plz update spiderkook, far from home taekook version? I’m not usually the type to ask for updates, but I’ve been waiting to see where 'their' story goes. 
          Thank u for ur hard work. ❤

Jeon_Kim_Navo

@thv__jungkook97 
            Hi, dear! Yes, I'm currently working on it.
            I’ll update as soon as I’m ready ok? ☺️
            I hope you’ll enjoy it when it’s out. Thank you. ❤️
Reply

Jeon_Kim_Navo

@KimTaenu7 නංගියගෙ Taekook fanfiction එකක් ❤️ එයා ආපහු අප්ඩේට් දෙන්න පටන් අරන්. 
          Top Kook, Bottom Tae. 
          
          කියවලා එයාට සපෝ'ට් කරන්න හොදේ.❤️
          
          
          
          I think you'd like this story: "Bunny Daddy  (TAEKOOK)" by KimTaenu7 on Wattpad https://www.wattpad.com/story/295231929?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=KimTaenu7
          
          
          - Navo

Jeon_Kim_Navo

@KimTaenu7 ur welcome nango☺️❤️
Reply

Jeon_Kim_Navo

finallyyy!!! 
          ඔන්න අන්තිමේ SMBB Chapter 88 අලුත් අප්ඩේට් එක අරන් නවෝ අලුත් අවුරුද්දේ ආවා!!!!! ❤❤❤
          
          මම ජනවාරි පළවෙනිදා ඒ කිව්වේ ඊයෙ රෑ 12 පහු වෙන්න කලින් ලියලා ඉවර කරගත්තට ෆොටෝස් රී අප්ලෝඩ් කරන්න ගිහින් චුට්ටක් වෙලා ගියා. අද හවසටම දෙන්නත් හිතලා ආයෙ ඔන්න දැන්ම දුන්නේ තවත් පහු කරන්න ඕනි නෑනේ කියලා හිතලා. ඉතින් මේ වෙලාවේ කියවන්න අය නම් ඉන්නවද දන්නෑ. T-T 
          
          ඒත් කියවන අය එන්ජෝයි කරාවි කියලා මම හිතනවා . ඒ වගේම අද කොටස ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා හොදද.. ඒක මට ඊළඟ කොටසට ලොකු motivation එකක්! ❤✨
          
          චැප්ටර් එකට දාන්න අපහසු වගේ කෙනෙක් ඉන්නව නම් මට සීක්‍රට් මැසේජ් එකක් විදියට හරි දාලා තියන්න හොදද.. ප්ලීස්..❤❤
          
          
          
          
          ඒ වගේම,  
          ලැබුවා වූ 2025 නව වසර , හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!! ☺❤
          
          
          Navo ~ 
          
          
          
          I just published "❤ 88. Regrets :  1 -     " of my story "Spider-Man's Beloved Ballerino [ᴛᴀᴇᴋᴏᴏᴋ ɪɴ sᴘɪᴅᴇʀᴠᴇʀsᴇ] ". https://www.wattpad.com/1469744142?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Jeon_Kim_Navo

TharuSilva

@Jeon_Kim_Navo ❤️❤️❤️❤️
Reply

parkwish4

Purple moon denne nadda hloo

Jeon_Kim_Navo

@parkwish4  දෙන්න ඕනි අනේ.. ☹️මේ ටිකේ smbb එකේ අප්ඩේට් නුයි, ටේකුක් ff recommendation පොත නිසයි චුට්ටක් බිසී උනා. ඉක්මනට දෙන්නම් ඒකත්☺️❤️
Reply