Jeon_Taeshu

හායි සුඩූලා....
          	
          	"Marriage For Benefits" කතාවේ මං කලින් Published කරලා තිබුනු චැපි 22 ම මං ඔන්න ආයේ පබ්ලිශ් කරා.23 වෙනි චැපියෙ ඉදන් අලුත් අප්ඩේට් දෙන්නම්.කතාව කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම ආජරෙයි හොදේ❤️

Jeon_Taeshu

හායි සුඩූලා....
          
          "Marriage For Benefits" කතාවේ මං කලින් Published කරලා තිබුනු චැපි 22 ම මං ඔන්න ආයේ පබ්ලිශ් කරා.23 වෙනි චැපියෙ ඉදන් අලුත් අප්ඩේට් දෙන්නම්.කතාව කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම ආජරෙයි හොදේ❤️

Jeon_Taeshu

ලස්සන තෑම්ගක් ගෙනාවා පෙන්ස්!!!
          
          
          Fanfic දැන් හොයාගන්න බොහෝඕඕඕඕඕඕඕඕඕඕම අමාරුයි නේත..කලබල වෙන්න එපා,ඔන්න අරන් ආවා සුපිරියක්!Taekook Fanfic එකක්..Top Kook & Power Bottom Taehyung!Mafia Stories වලට ආස ඇත්තොන්ට නම් සුප්පා තමා අය...
          
          කියවලා බලන්න...ආස හිතෙයි(කහ පාට හද මූන)
          
          
          @Yeshii_gurl(අප්ඩේටුවක් දියම් සුජා)
          https://www.wattpad.com/story/384797910

Yeshii_gurl

@Jeon_Taeshu ආදරෙයි අහස තරම්ම්
Reply

jeontaenim462

Marriage for benefit eke eka oya aye liyawada

jeontaenim462

@jeontaenim462 MN kalin kathawa kiyewwa ekai ahuwe  ikmanata update ekak Aran Enna 
Reply

Jeon_Taeshu

@jeontaenim462 Ne ne...klin deela thibunu chapi me aye publish krnne.aluth update ekk dennm puluwan ikmnt
Reply

Jeon_Taeshu

අනේ පෙන්ස්...
          
          
          මගෙ වට්ටියට මොනා හරි වෙලා.මට එකවැර කතාවේ චැපි ටික පබ්ලිශ් කරන්න බෑ.මං හිමීට චැපි ටික දාන්නම් හොදේ:(

Jeon_Taeshu

@Yeshii_gurl නෑනේ සුදා :(
Reply

Yeshii_gurl

@Jeon_Taeshu අර විදියට හරි ගියේ නැද්ද සුදාම්මි
Reply

Jeon_Taeshu

Hi Friends....
          
          
          මං (Marriage For Benefits) ආයේ Publish කරනවා.Notify ගොඩක් ආවොත් කොරි වෙම්න(හොටු සූරන ස්ටිකරේ)
          
          කතාවේ අලුත් අප්ඩේටුවක් පුලුවන් ඉක්මනින් අරන් එන්නම්...මට Support කරන ඔයාලා හැමෝටම ගොඩාආආආආආආආආක් ස්තූතී..
          
          
          Lv U All❤️

Jeon_Taeshu

@Yeshii_gurl එහෙමවත් කරන්න බලන්නම් එහෙනම් :(
Reply

Yeshii_gurl

@Jeon_Taeshu අනේ මන්දා බන්... මෙහෙම කරපන් උඹ ටයිප් කරපුවා ඔක්කොම කොපි කරලා අලුත් චැපියකට දාපන්.. පස්සේ ඒක 3 කියලා පබ්ලිශ් කරන්න.. පස්සේ අරේක ඩිලීට් කරන්න
Reply

Jeon_Taeshu

@Yeshii_gurl අනේ ඒයී මේ..මට තව චැපි publish කරන්න තියෙනවා.3 වෙනි චැප්පෙ ඉදන් පබ්ලිශ් කරන්න හැදුවා මං..ඒත් බෑනේ.ඒ ඇයි බං
Reply

Jeon_Taeshu

Hi Friends....
          
          
          ඔයාලට "Marriage For Benefits" කතාව ඕනීද?මං අහන්නෙ කතාව කියෝපු අය තාම ඉන්නවදෝ?ඇත්තටම මටම දුකයි..මං අවසාන අප්ඩේට් එක දීලා February මාසේ..දැන් මේ November මාසේ.මාස කීයක්ද..ඔයාලට නම් එපා වෙලත් ඇති.ඒ උනාට කමන් නෑ.එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවන්න ඉන්නවා නම්,කැමති නම් කියන්න.මං කතාව ආයේ දාන්නම්.පුළු පුළුවන් වෙලාවට අප්ඩේට් එකක් දෙන්නම්.
          
          
          
          කතාව ආයේ ඕනීනම් විතරක් මේකට රිප්ලයි එකක් දාන් යන්න හොදේ❤️

Kim_hyushi

@Jeon_Taeshu dennakkooo....kathawa..
Reply