Jeon_sadu
හායි ලමායි... අහන්න දෙයක් තියෙනවා මට ඔයාලගෙන් අහන්නකො ලමයි මොකක් හරි දෙයක් වෙනුවෙන් හරි අපි කෙනෙක් වෙනුවෙන් හරි ගොඩක් කල් බලාගෙන ඉන්නවනම්... අපේ කාලය වැය කරලා අපි බලාගෙන ඉන්නවානම්... ඒත් ඒ ගැන ඒ දේට හරි කෙනාට හරි කිසිම ගානක් නැත්නම්... මොකක්ද කරන්න හොදම දේ තවත් ඉවසන්නද... බලාපොරොත්තු තියාගෙන ඒ දේ ගැන බලාගෙන ඉන්නද.. නැත්නම් එතනින් අයින් වෙන්නද... අයින් වෙන්නත් බැරි තරම් ඒ දේට ඇබ්බැහි වෙලානම්... අනේ මන්දා... උදව් ඕනේ මට මගෙ බබාලගේ...