Jeongirl232
ලමයි, සමාවෙන්න, ටික කාලෙකට මට පොත් ඔක්කොම unpublish කරන්න සිද්ධ වෙනවා. සමහර Armyලගෙ වැඩ නිසාම තමයි. සීමාවක් තියාගෙන ඕනම දෙයක් කරන්න ඕනෙ, ඕනම දෙයක්, .......................................................................................................................... ආයෙත් හම්බවෙමු, හැම දෙයක්ම හරි විදිහට ඉස්සර තිබ්බ විදිහට track එකට වැටුනම. මතක තියාගන්න BTS නිසයි ගොඩක් දේවල් ලැබුනේ. එයාලයි වැදගත්, අනිත් හැමෝටම වඩා.
_Kimeunmyyy_
@Jeongirl232 aneee ai e??ai akki oyla okkoma poth unpublish krnne mokak hari aulak da??man kalekin wattpad paththe awe naha ekai:((((
•
Reply