Jeya_chan

https://www.wattpad.com/1458404058?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_on_publish&wp_uname=Jeya_chan
          	
          	Update! බලන්න කියවලා ලස්සනද කියලා අලුත්ම චැප්ටර් එක :)

Jeya_chan

මන් හිතුවට වඩා මට follows තියෙනවා. ඉතින් ස්තූතියි ඒ අයට!
          මන් කොච්චර inactiveද, කොච්චර slow updateද දෙන්නේ, මදිවට හිටපු ගමන් on hold දාලා යනවා. එහෙම තියෙද්දිත් මගෙ කතා කියවන්න ආස අය ඉන්නවා නම්.. wow. මටම පුදුමයි.
          මන් ලියන්න නම් හරි ආසයි. ලියනකොට හිතට හොදයි. තමන් මවන ලෝකෙක ඉන්න අපි කවුරු උනත් ආස වෙයිනේ.?  ඒත් මෙහෙමයි.. ඇත්තෙන්ම මට confidence නැහැ. මම wtpd එකේ ලියන්න ගත්තේ මට ඒක හදාගන්න පුළුවන් වෙයිද කියලා බලන්නයි. මට ඕන උනේ මම ලියන කතා තනියම රස නොවිද share කරගන්න. ඒකට ඉතින් මට කවුරුත් නොසිටිය නිසා, හදිස්සියේම මෙහෙම තැනක් ගැන දැන ගත්ත නිසාත් මම මේ app එක දාගත්තා (ඔයාලා මාව දන්නෑ මන් ඔයාලව දන්නෑ අපි කාටවත් පාඩුවකුත් නැහැ) ඒත් ඒක එහෙම වෙන පාටක් නම් නැහැ.  කොහොම නමුත් මේ තියන කතා ටික complete කරලා මිසක් මන් යන්නේ නම් නැහැ.
          
          මෙතෙන්ට එනකන් කියෙව්වා නම්.. ස්තූතියි. පරිස්සමින් ඉන්න! (Reply නම් ඕන්නෑ (ඔයාලා කොහොමත් reply කරන්නෑනේ)

Jeya_chan

@aintzaigstorying oh.. මන් අනිවාරෙන්ම දිගටම update කරන්නම්. මමත් busy මේ දවස්වල.  ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා. Thank you❤️
Reply

aintzaigstorying

@Jeya_chan skz ලා ගැන ඔයා ලියන කතාව දිගටම update කරන්න, මට ඉඩක් ලැබුන ගමන් මන් ඒක කියවන්න ආසාවෙන් ඉන්නෙ, ඒත් මේ දවස් ටිකේ ටිකක් busy , ඒ නිසා මට මගේ story එකවත් update කරන්න උනේ නෑ, ඔයා ලියන කතා දිගටම share කරන්න, අනිවාරෙන් ම ඒ වා කියවන්න ආස ගොඩක් අය ඉන්නවා, ඒත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ audience එක අපිව හොයාගන්නේ කොයි වෙලාවෙද කියන එක, මොනව උනත් ලියන එක අතාරින්න එපා, ඔයා කියන කතාව ඇත්ත , fictional world එකක් ජීවත් වෙන්න තියේ නම් මමත් ආසයි. 
Reply

Jeya_chan

          මේ පටන් ගන්නේ අලුත්ම කතාවක්!
          
          බලාපොරොත්තු වෙනවා ඔයාලා මේකට ආස වේවි කියලා!
          
          අවුරුදු තුනක් බලාගෙන හිටපු අයට විශේෂ ස්තූතිය!
          
          
          https://www.wattpad.com/1447074682?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_on_publish&wp_uname=Jeya_chan

shwe_min

@Jeya_chan අද තමා ටර්ම් ටෙස්ට් එක ඉවර වෙන්නේ. මන් කියවන්න එන්නම් ඉක්මනට
Reply

Jeya_chan

ඔන්න මන් ආවා  :)
          
          මතකද මාව?
          
          අමතක වෙලත් ඇති.
          
          තාම කියවන්න බලාගෙන ඉන්න කතාවක් තියෙනවද මගෙ?
          මන් කතා ගොඩක් මග දාලා ගියා නේද? සමාවෙන්න ඕනා ඉතිම්  :’)

Jeya_chan

@shwe_min  hariiii. Thank you ❤️
Reply

shwe_min

@Jeya_chan ඔයා කැමති එකක අප්ඩේට් දෙන්න. 27 වෙනිදට ටර්ම් ටෙස්ට් එක ඉවර වුනාම කියවන්න එන්නම්
Reply

shwe_min

@Jeya_chan හනේ ඔයා ඇවිල්ලා ❤
Reply