Jiha_Bae
Hey ಠ_ʖಠ මට විභාගයක් ළගම එනවා ඒ නිසා කතා ටික Unpublish කළා on hold දාලා තියන එක හිතට හරි නැහැ... Wattpad එද්දී කතා updates නොදී ඉන්න එකත් හිතට හරි නැහැ ಥ‿ಥ සෝ Unpublish කරලාම තියෙනවා ....මන් ආපහු Wattpad එන්නේ නැහැ මාස හතරක් වගේ ...නිදහස් වුණාම ආපහු කතා ලියලා Publish කරලා Updates දෙනවා...මෙච්චර කල් මාත් එක්ක හිටපු අයට ගොඩක් ස්තූතියි ••••• මං හොඳ කතුවරියක් නොවුනත් මෙතනින් ගොඩක් දේ ඉගෙන ගත්තා. ස්තුති යි සතුටින් ඉන්න... ආදරෙයි ඔයාලට ( ˘ ³˘)♥