Jixongkong97

Hii everybody 
          	I'm not gonna say i'll update soon or anything. Because I'M NOT. I dont have time for that really I mean it and i'm extremely sorry for the inconvenience. I'm posting this because some people asked me whether i'm gonna upload again. No I WON'T BE ABLE FOR WHILE.
          	
          	If any of u wondered my o/l results came out. I hv 7As and 2Bs.  U might be wondering how my life is soo busy. I'm trying soo god damn hard to ge outta here. This country. But I'm not sure about it yet as i haven't even did ielts. So i'll just say i'm trying. Again i'm sorry for the inconvenience.
          	
          	My advice for u guys is dont try to predict your future. Life takes unexpected turns. Dont care about others. Just live life to the fullest. 
          	Thank you for following me and supporting me until now. I love you all very much. I might return until then GOOD BYE 
          	
          	Winter bear 
          	
හායි 
          මං කෙනෙක්ට කිව්වා ලොව ඇත්තේ යාම් ඊම් පමණි කියල. සරච්චන්ද්‍ර මහත්තයා කිව්ව කතාවක් නෙ ඒක. එයා මගෙන් ඇහුවා එහෙනම් අපි මෙච්චර මැරෙන්නෙ මොකටද කියල. ඇත්ත තමයි
          
          බායි

Jixongkong97

අලුත් කතාවක්!!!!!!!!!!!
          short story එකක්.... 
          කැමති අය කියවල බලන්න. කියවන අය. කමෙන්ට් කරල වෝට් කරන්න අමතක කරන්න එපා❤️
          https://www.wattpad.com/1243651318?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Jixongkong97&wp_originator=cHjY%2FC1iX57CFuL4NuDtOWt1WyPNm4I97%2BCiACcPemOmTLtDllImO8tQF%2FmHVD3KCKug7P33YI9xjif3L3xUYj5WlRa95B9VcUbHlXLnqrlKf%2BxK%2BMTSgsnS6k2eD5Iy

Jixongkong97

@DaveSenarathne තැන්ක්‍යු❤️
Reply

DaveSenarathne

@Jixongkong97 කියෙව්වාහ්. ඒක ලාස්සනයි
Reply

Jixongkong97

මට පොඩි නිවාඩුවක් හම්බුනා. දවස් තුනක විතර ඒක නිසා ඔන්න අප්ඩේට් කොලා. කියවන් යන්ඩලා. ආයිත් අප්ඩේට් කරනව ඉක්මනටම
          
          https://www.wattpad.com/1158144377?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Jixongkong97&wp_originator=Dio6VI9hKBXfzAWmnjiTPfbta2wxc6TBVt8SFQK%2FvsHFpdrJfGYnXr1kw82xIIPVEmC1jiTTOQZHW%2B1BMxW20tPj0KRDyaJmVOGAqOrtl6QNLlSZfV6vJSRfbedASQtd

Jixongkong97

හාලෝ හැමෝටම 
          කවුරුහරි හිතනවද අමාවක පොතේ දස්කොන් කුණ්ඩසාලෙ විස්තර උනා මදි කියලා. ඒක නවකතාවක් වගේ ලියන්න ඕන කියල. එහෙම හිතනව නම් මං ඒක ලියනවා. 
          එහෙම නැත්තං හිස්ටොරිකල් තව අලුත් එකක්. ඩ්‍රාෆ්ට් 4ක් තියනවා. ඕගොල්ලො කියන විදිහට තමා ලියන්නේ. ඕන අය රිප්ලයි කරම්න පීස්..
          පුළුවන් විදිහට තමා දෙන්න වෙන්නේ. ඕලෙවල් ඉවර වෙලා මාසයක් වත් නැ. ටියුශන් සර්ල මිස්ලා දමාගෙන උගන්නවා. දවසක්වත් නිකං ඉන්න දුන්නැ.  #මාරඅසාධාරණයක්මේක #මාරවැඩේඅපිටඋනේ #බයෝකරන්නගත්තටහොදවැඩේ #වලහපව්=(

Jixongkong97

I need a lover to keep me sane
          Pull me from hell, bring me back again
          Play me the classics, something romantic
          Give him my all when I don't even have it
          I always dreamed of a solemn face
          Someone who feels like a holiday
          But now I'm in pieces, barely believing
          Starting to think that I've lost all feeling
          You came out the blue on a rainy night, no lie
          I'll tell you how I almost died
          While you're bringing me back to life
          I just wanna live in this moment forever
          'Cause I'm afraid that living couldn't get any better
          Started giving up on the word "forever"
          Until you gave up heaven so we could be together
          You're my angel
          Angel baby, angel
          You're my angel, baby
          Baby, you're my angel
          Angel baby
          I fall in love with the little things
          Counting the tattoos on your skin
          Tell me a secret, and baby, I'll keep it
          And maybe we could play house for the weekend
          You came out the blue on a rainy night, no lie
          I'll tell you how I almost died
          While you're bringing me back to life
          I just wanna live in this moment forever
          'Cause I'm afraid that living couldn't get any better
          Started giving up on the word "forever"
          Until you gave up heaven so we could be together
          You're my angel
          Angel baby, angel
          You're my angel, baby
          Baby, you're my angel
          Angel baby
          All the sick and twisted nights that I've been waiting for ya
          They were worth it all along, yeah
          I just wanna live in this moment forever
          'Cause I'm afraid that living couldn't get any better
          Started giving up on the word "forever" (on the word "forever")
          Until you gave up heaven so we could be together
          You're my angel
          Angel baby, angel
          You're my angel, baby
          Baby, you're my angel
          Angel baby
          Angel
          Angel baby, angel (you're my angel, baby)
          You're my angel, baby (you're my angel, baby)
          Baby, you're my angel
          Angel baby
          
          මම මේ සින්දුවට පිස්සු වැටිලා. මහ අමුතු හැගීමක් එනවා අහද්දි. හිත ඇතුලෙ තෙරපෙන මොකක් හරි එකක්. මොකද්ද මංදා... -_-

Jixongkong97

@Dini__Kal it's special ❤️
Reply

Dini__Kal

@Jixongkong97 true!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Reply

Jixongkong97

@Bulbz_D අම්බෝහ් ඔව් අක්කෙ මං නම් එයාගෙ පිස්සෙක් ඉතිම්.. මෙක ස්පෙශල් හැබැයි
Reply

Jixongkong97

කවුරුත් නැද්දෝ! මං ආයේ ආවෝ!

kukkie_16

@Jixongkong97 hi hi my dear prend
Reply

Jixongkong97

@Bulbz_D හායි හායි අක්කට කෝමද
Reply

Jixongkong97

ඇත්තටම මට අද සතුටු වෙන්න හේතු ගොඩයි. ඔන්න තවත් හේතුවක් ලැබුනා.
          
          "අමාවක" මං ලියපු පලවෙනි හිස්ටොරිකල් එක. ඒ වගේම පලවෙනි කෙටිකතාව....
          ඒත් දැන් ඒක කියවද්දි පේනව ඒකෙ තිබ්බ අඩුපාඩු. ඒත් මං ඒ පොතට ආදරෙයි හුගක්. ඉතිම් ඒ පොතට අද අවෝඩ් එකක් ලැබිල. හොදම කෙටිකතාව කාණ්ඩයේ දෙවෙනි ස්ථානය.. සතුටුයි මට හුගාක්.. ඉතින් මට වචනෙකින් හරි උදව් කරපු.. ඒ පොත කියෝපු හැමෝටම ගොඩාක් ස්තූතියි.. ආදරෙයි <3
           
          ඒවගේම chat with radio එකටත් ගොඩාක් ස්තූතියි. මේ අවෝඩ් සෙරමනි එක වෙනුවෙන්<3
          
          https://www.wattpad.com/story/296705454-award-ceremony-2022

DaveSenarathne

@Jixongkong97 කන්ග්‍රැට්ස් නම්කි <3
Reply

Jixongkong97

@kukkie_16 තැන්කූ<3 ලායූ ටූ
Reply

kukkie_16

@Jixongkong97 congratulations pttooo. I'm so happy about u. keep it up kelle. laa uu :)
Reply