KIMvikii04
Link to CommentCode of ConductWattpad Safety Portal
Sometimes for no reason Do you feel happy? Do you feel sad? Do you feel angry? Are you feel heartbroken? Are you starting to laugh? are you starting crying? Do you start talking to yourself? Do you feel that everything is beautiful? Do you hate the whole world? Do you feel that you are really ugly? Do you feel you are beautiful? You start thinking about useless things... If you do everything I said, congratulations baby • ֊ • Now you are officially a psychopath (´༎ຶ ͜ʖ ༎ຶ `) #VIKII
KIMvikii04
Sometimes for no reason Do you feel happy? Do you feel sad? Do you feel angry? Are you feel heartbroken? Are you starting to laugh? are you starting crying? Do you start talking to yourself? Do you feel that everything is beautiful? Do you hate the whole world? Do you feel that you are really ugly? Do you feel you are beautiful? You start thinking about useless things... If you do everything I said, congratulations baby • ֊ • Now you are officially a psychopath (´༎ຶ ͜ʖ ༎ຶ `) #VIKII
nethsarani14
මන් මුලින්ම කියෙව්ව wattpad story එක " Rhythm of Heart " ...... ඒකත් මන් කියෙව්වේ මගෙ ලොකුඅම්මාගේ දුව එහෙ ගියපු වෙලාවක කියවන්න දීලා .... එදා ඒ කතාව කියවපු පාර තමා මන් මෙච්චර wattpad story කියවන්න ගත්තේ wattpad එක හදලා .... මන් හිතන්නේ මන් ඒ කතාව 10 සැරයක් විතර කියවලා ඇති ආපහු ආපහු .... මට අද තමා මතක් උනේ මන් එච්චර ආසවෙන් කියවපු කතාවට vote කලාද කියලා දැන් බලන කොට තමා දැක්කේ මන් vote කරලා නෑ කියලා ..... ඒ කතාව කොච්චර ලස්සනද කිව්වොත් ඒ කතාව කොච්චර කියෙව්වත් එපා වෙන් නෑ ඒක ගොඩක් ලස්සනට author ලියලා තියෙනවා ......❤️ I am really sorry for lating to vote
SeokJini57
Congraduation for 506+ followers akki ❤❤ Dan ne mn awe.. Meloke wicharyak na mta... He he =(
KIMvikii04
@SeokJini57 || Thank you බට්ටෝ... ස්ටේටස් එහෙම බලලා සෝශල් මීඩියා පැත්තෙ රවුමක් ගැහැව්වම තේරේවි වෙච්ච දේ බට්ටෝ
•
Reply
KIMvikii04
CLOWN IMMIDA (´༎ຶ ͜ʖ ༎ຶ `)
KIMvikii04
එයාලා එක්ක අලුත් පරිච්ඡේදයකින් අපි ආයෙ හම්බවේවි (ˆ꜆ . ̫ . ). ̫ . ꜀ˆ) BTS බෑන්ඩ් එක ටික කාලෙකට විවේකයක් ගත්තට බෑන්ඩ් එකේ හිටපු සාමාජිකයො හත්දෙනාම එයාලගෙ ගමන නැවැත්තුවෙ නෑ !! (・∀・) අලුත් පරිච්ඡේදයකින් අපි ,එයාලා හම්බවෙද්දි එයාලා හුගාක් දුර ගිහින් ඉදීවි එයාලගෙ ජීවිතේ... ඒක නිසා ඔයත් මහන්සි වෙලා ඔයාගේ ටාගට් වෙනුවෙන් වැඩ කරන්න අනිවාරෙන්... ඔයා නැවතුනා කියලා ජීවිතේවත් කාලෙවත් ඔයා වෙනුවෙන් නවතින්නෙ නෑ... O⃠o⃠ - එයාලා අපිට කියල දුන්න දේවල් අමතක කරන්න එපා... අමාරු කාලවලදිත් තමන් ගැන හිතලා ජීවිතෙත් එක්ක ඔට්ටු වෙන්න ᕦ(ò_óˇ)ᕤ ඔයාට ඔයාවම අමතක වෙන්න දෙන්න එපා ... ඔයාට වැඩිපුරම වැදගත් කෙනා වෙන්නෙ ඔයාමයි (´∩。• ᵕ •。∩`) ඔයා වෙනුවෙන් සටන් කරන්න ... ᕦ( ͡° ͜ʖ ͡°)ᕤ Purple you ♡ [ හත්දෙනාගෙම සෝලෝ වැඩ වලට කලින් වගේම සපෝර්ට් කරන්න ආමි (≖ ‿ ≖) ] #VIKII
SeokJini57
@KIMvikii04 එයාල අනේ මන්දා අයියෝ... මගේ පපුවත් හිර උනා ඒක දැකලා.. කලොත් කරන්නේ ඔය වගේ වැඩක්ම තමා.. ඔක්කොටම හපන් දෙරණ =)
•
Reply
KIMvikii04
@SeokJini57 || වැඩිදෙයක් උනේ නෑ බට්ටෝ... බීපු සෝජු වීදුරුවක් නිසා ෆැන්ඩම් එකට ඩාම් වෙලා ඩූම් උනා
•
Reply
Adi_Thii
Congratulations ma vikii for 500+ followers ❤
Im_a_Sha
එකයි එකයි එකාආආආයි
KIMvikii04
මම = මේ ඇලේ වතුර එනවලු... අපි යමුද බලන්න.. (-_- ) = ඇල දෙපැත්තෙ කන්ඩිය කඩාගෙන ගිහින් ටික ටික...වතුර පාර හොදටම සැරයි.. යමු එහෙනම් මම = ඔහ්... මේ ඇදුම හොදයිනේ..ආයෙ මාරු කරන්න කම්මැලී මට (-_-) = මේහ් අලුත් ඇදුමක් ඇදන් ෆොටෝ එකක් ගන්න ඕන කිව්වා නේ... එතනදි ගමුද ? මම = පිස්සුද ? මම එතන ලිස්සලා ගියොත්... මාව ඇලට වැටේවි... මට පීන්න පුලුවන් උනාට ඇදුම් ටිකත් විනාස වේවි..ඒක නිසා ඕන්නෑ... [ එයා ලාවට හිනාවෙන ගමන් ] (-_-) = පීන්නන්න ? ගොන් කතා කියන්න එපා... ඇදුමක් තියා තමුන්ගෙ කෑල්ලවත් ඉතුරු වෙන එකක් නෑ...ලිස්සලා වැටුනොත් රෙස්ට් ඉන් පීස් කියලා හිතාගන්න...ඔයාව ගහගෙන යාවි ඒත් බේරෙන්න වෙන එකක් නෑ... අර වතුර පාරෙ සැරය ඔයාට පීනන්න පුලුවන්ද අනේ ? ගහගෙන යද්දි අර තියෙන තඩි ගල් වල වැදිලා මැරේවි.. මම = යාහ් !! ඔහොම කියන්න දුක නැද්ද ? ඔයා මට හරි නම් කියන්න ඕන මාව බේරගන්න ඔයත් පනිනවා කියලා... ඔයා දැන් මට ආදරේ නෑ (-_-) = මට ඕන්නෑ බොරු බලාපොරොත්තු දෙන්න... ඔයා වැටුනොත් මම පනින්නෙ නෑ ... මොකද මටත් හරියට පීන්නන්න බෑ... අනික ඔයා වැටුනොත් ඔයා අනිවාරෙන් මැරෙනවා...දන්නවනේ ඒ ඇලේ වතුර වලට වඩා තියෙන්නෙ පත ගල්... ඔලුව වැදිල තමයි ඔයාට මැරෙන්න වෙන්නෙ... මම = මට ඇලේ යන්න ඕන්නෑ... මට බඩගිනී.. මම යනෝ... (`•_•´) = දෙන්නටම කියන්නෙ ඇල පැත්තෙ ගිහින් අහු වෙන්නෑ...අඩු කඩනවා දෙන්නගෙම . . . බැනුම් ඇහැව්වා උනත් ඇත්තටම අපි කෙනෙක්‍ට බොරු බලාපොරොත්තු දෙනවට වඩා නිකන් ඉන්න එක හොදයි... මොකද ඒ දුන්න බොරු බලාපොරොත්තුව කවදාවත් ඉශ්ඨ වෙන්නෑ කියන එක පිලිගන්න අමාරු පාර්ශ්වයට ඒක ලොකු ශොක් එකක් වෙන්න පුලුවන්... ඒ වැරැද්ද කවදාවත් කරන්න එපා !! #VIKII
_nim_nim_
යහ් ඉස්සා බබූ.. මට ඔයාගේ කතා කීයක් නම් මඟෑරිලාද
KIMvikii04
@_nim_nim_ || ( ͡°з ͡°) මට කුසුබුලීගේ කතා හුගක් කියවන්න තියේ ... නොටිෆිකේශන් වලින් පුරවන්නම් Ψ(≧ω≦)Ψ
•
Reply