~ අළු වලින් වැහුණු ආත්මයක් ~

දැවී අවසන්වු ශේෂ
ගොන්නක් මැද හිඳ
වාතලයට හුස්ම පිඹිමින්
අතෝරක් නැතිව ගැහෙන
ලියලන්නට දරන හදවතක
නිසරු ආත්මිය චරිතාපදානය


සබඳ,
තටු සලා නැගිසිටිමට
මම ෆිනික්ස් නොවෙමි

හුදෙක්,
ආලෝකය වෙත නෙත යොමන
අදූරේ අරක්ගෙන හිඳින
තද අළු ආත්මයක් වෙමි.
  • Sri Lanka
  • JoinedNovember 30, 2021

Following


Story by Kavee Hadunge
නිහඩ පන්හිඳක් [ poetry ] by KTH_Kavee
නිහඩ පන්හිඳක් [ poetry ]
නමක් නැති නිමක් නැති හුස්ම ගන්න අකුරු පොදක් මැද පාර කියන නිහඩ පන්හිඳක්..🌬️🌸🌸 . . . . නිකමට ඇවිල්ලා බලන්න
ranking #601 in feel See all rankings
5 Reading Lists