K_E_A_H

හායි.. මම කෞශි.. (මතකද දන් නෑ..) නම වෙනස් කලානේ.. හෙ හේ.. 
          	
          	ඉතින් මං දෙයක් කියන්න ආවේ.. මං හදන්නේ ඇප් එක phone එකෙන් අයින් කරන්න.. ඉතින් මං මගේ කතා unpublished කරලානේ තියෙන්නේ.. ඒ ටික ආයේ පබ්ලිශ් කරන්න හිතුවා.. මොකද මගේ අවුරුදු ගාණක මහන්සිය නිකන්ම මකලා දාන්න ඕනි නෑනේ... කවදාහරි දවසක හිතුනොත් ආයෙත් මටත් බලන්න පුලුවන්නේ.... ඉතින් ආයෙ ඔක්කෝම complete ඒවා පබ්ලිශ් කරනවා... 
          	
          	දවසකට එක කතාවකින් එක කොටස ගානේ තමයි පබ්ලිශ් කරන්න හිතන් ඉන්නේ.. එතකොට ඔයාලට කරදරයක් නෑනේ.. ඒත් කරදරයි වගේ නම් ඔයාලට පුලුවන් මගේ කතා ලයිබ්‍රි එකෙන් අයින් කරලා තියන්න... 
          	
          	ඉතින් අමතක අයට මං මගේ කතා ටිකේ නම් ටිකක් කියන්නම්.. ඔයාලගේ ලයිබ්‍රි තියෙ නම් අයින් කරගන්න.. 
          	
          	(Burning heart , fiery cold , eyes of evil , playful love , love or hate , hidden devils , who are you , the serial killer ) 
          	
Nishbobo

@K_E_A_H Ane mathaka sudoo… Ayeth katha tika daanawa neda??♥️
Reply

thvpramu2002

Okkoma ekpr dnnko dr ❤️
Reply

harshey1005

@K_E_A_H ආදරෙයි ❤️
Reply

Oh_Yuna07

හපුච්චේ මේ කෙල්ල නමත් වෙනස් කරන් අඳුරගන්නත් බැරි උනා... කතා ටිකේ නොටිෆි ආව හින්දා හොඳයි... නැත්තන් දන්නෙත් නෑ අක්කේ

PM19555

අනේ මන් ඔයාගේ එක කතාවක් හොය හොය හිටියේ..ඒක හම්බ උනේම නෑ...ඉයේ නොටිෆි වලින් තමයි දැක්කේ ඒ කතාව....අනේ මට මාරම සතුටුයි..පුලුවන් නම් love or hate එකවැර complete කරලා දෙන්නකෝ...ලොකු කාලයක් තිස්සේ හොයන්වා ඒ කතාව.මාරම ලස්සනයි...please ...පුලුවන්නම් විතරක්

23randana

ඔයාට ලේසි විදියකට publish කරන්න....එක දවසකින් සේරම දැම්මත් මට නම් no problem මොකක් හරි ඔයා කැමති විදියක් ඉතින්.... thankuu ආයේ ආවට ❤️

harshey1005

අපේ අප්පේ හැමදාම ඇවිත් බලනවා කතා ටික දාලද කියලා.ආදරෙයි අප්පා ඔයාට.මේ කතා ටික නැතුව හරිම අවුලෙන් හිටියේ

nimarshika1210

අනේ නංගා කතා ටික පබ්ලිශ් කර්න්න හිතුන එකනං ලොකු දෙයක්. 
          hidden devil, eyes of evil කතා දෙක නැතුව මට පිස්සු හැදිලා හිටියෙ. කිසිම කරදරයක් නෑ එකදිගටම පබ්ලිශ් කරන්නකො. ❤️❤️❤️