Author කෙනෙක් විදිහට මම මේ කතාව කියන්නේ. මම දැක්කා කෙනෙන්ක status දාලා තියනවා පොඩි එකියක් කියලා අනිත් අයගේ කතා ගියාට කමන් නැල්ලු, එයාලා දක්ෂ නැල්ලු….
මේ tik tok එකේ අහවල් දේවල් බලලා වට්පැඩ් එකට ආව හිච්චි අයට කියන්නේ. දැන් උබලා එකක් අල්ලන් නැටුවට .කතා නවත්තුපු ඔතරිලගේ කතා කියවලා තියනවද බං උබ ? ඒ තරම් ලස්සන ෆැන්ටසියක් කිටවලා තියනවද? ඒ කතා වල වචන ගානේ හිතට වැදුනේ ඒ කතා ඇතුලේ අපි ජීවත් වුනා. ඒ ෆැන්ටසිය හිතටම වැදුනා. නැති වුන කතා ටික ආයේ එනකම් පිච්චි පිච්චි ඉන්නේ අපි. ඇයි මේක අහවල් අයගේ බුදලේද?
මේක ඇතුලේ ලස්සනට ෆැන්ටසියක් මැවුනා. කියන්න තියෙන්නේ යම් කිසි දේවල් නිසා මේක විනාස වෙනවා. කියන උන්ට කියන්නේ පුප උඩ දාගෙන ඕන එකියක් තියා ගන්න ඒත් අනිත් ඔතර්ලටයි කතාවලටයි කියන්න අයිතියක නෑ.