KaitoRense

ඉතිං......
          	
          	හය වෙනිදා හම්බෙමු.... එනකම් හැමෝම පරිස්සමට ඉන්න ඕන හරිද.....( කාලා බීලා ඉන්ඩ කියන්නෝන නෑ ඉතිං වුබර්ල ගැන මං නොදන්නවයැ  ) 
          	
          	ඒ වගෙම....එක්සෑම් ලියන සෙට් එක....
          	
          	Good luck guyssssss  :3 
          	
          	
          	 ඔයාලා ඉන්නෙ ප්‍රෙශර් කියන එකේ උපරිම ලෙවල් එකේ... ඒත් ටික දවසකින් සේරම  ඉවරයි......ඉතින් මේ ටික අල්ලගන ඉමු!!!
          	
          	පාන්කිරිත්ති එද්දි මල්මාලා ලෑස්ති කරන් ඉඳපල්ලා හර්ත ඈහ්හ්හ්හ්.... 
          	
          	
          	ඔයාල දන්නැති දේවල් ගොඩක් මං දන්නව:)
          	සප්‍රයිස් මල්ලක් ලෑස්තියි...
          	
          	ඌඌව්ව්ව්ව්ව්ව් :) 
          	එන්නාම්ම්ම්ම්ම් :3
          	

Kaumi318

@KaitoRense all the best namkiii
Répondre

KaitoRense

@Kaumi318 thank youuu  acceee ❤️❤️❤️ :3
Répondre

Naksu_Park

මේ තෝරූ මෝරු ගොඩේ ඉන්න කූනිස්සිව ෆලෝ තැනක් යූ පැට්ටෝ!! ♥⁠╣⁠[⁠-⁠_⁠-⁠]⁠╠⁠♥ 
          
          much love aneew.....❤️

Naksu_Park

@Naksu_Park කරාට කියලා ලියලා නෑ.... හික්ස්
Répondre

KaitoRense

ඉතිං......
          
          හය වෙනිදා හම්බෙමු.... එනකම් හැමෝම පරිස්සමට ඉන්න ඕන හරිද.....( කාලා බීලා ඉන්ඩ කියන්නෝන නෑ ඉතිං වුබර්ල ගැන මං නොදන්නවයැ  ) 
          
          ඒ වගෙම....එක්සෑම් ලියන සෙට් එක....
          
          Good luck guyssssss  :3 
          
          
           ඔයාලා ඉන්නෙ ප්‍රෙශර් කියන එකේ උපරිම ලෙවල් එකේ... ඒත් ටික දවසකින් සේරම  ඉවරයි......ඉතින් මේ ටික අල්ලගන ඉමු!!!
          
          පාන්කිරිත්ති එද්දි මල්මාලා ලෑස්ති කරන් ඉඳපල්ලා හර්ත ඈහ්හ්හ්හ්.... 
          
          
          ඔයාල දන්නැති දේවල් ගොඩක් මං දන්නව:)
          සප්‍රයිස් මල්ලක් ලෑස්තියි...
          
          ඌඌව්ව්ව්ව්ව්ව් :) 
          එන්නාම්ම්ම්ම්ම් :3
          

Kaumi318

@KaitoRense all the best namkiii
Répondre

KaitoRense

@Kaumi318 thank youuu  acceee ❤️❤️❤️ :3
Répondre

KaitoRense

අලුත් පේස්බුක් ප්‍රොපයිල් එකක් හැදුවනෙ සංකුට්ටී.... ගිහින්  බලලා ෆලෝ කරපල්ලා ම්හුක්ක්ක්ක්....
          ඔන්න මං වට්ටියට කනෙක්ට් කලා;)
          
          නංගි හැදුවෙ.. හොඳයිත බලන්න 

Winterbeargirl2006

Thnku darling follow karata❤️❤️

Magicalsnowdrop

@KaitoRense සිත් පින් නැති තක්කඩි වැහි බිංදුව....උඹර් මා සිත තලා පෙලා..පොලා පැනල ගියා ಠ⁠_⁠ಠ.... මං උඹර්ව කනව යකෝ..( කොණ්ඩ කරල් දෙක ඇදගෙන බෙරිහන් දෙන ඇටකෝටු ගෑනු ලමයගෙ ඉස්ටිකරේ)
Répondre

KaitoRense

@Winterbeargirl2006 hanewww...you're welcome babooo
Répondre

KaitoRense

@Magicalsnowdrop මරන එකේ කොහෙද යකො චුට්ටක්..   වුබර් කෝමත් හැමදාම මාව මරන් කන එක නෙ ;) ජෝක් වලත් සීමාවක් තියනව ඈ
Répondre

KaitoRense

@JeonKaveemin ට්‍රෙන්ඩ් එක වගෙ නෙමේ.... මල්ලි කෙනෙක් එක්ක සෙට් වෙනවට වඩා හොඳයි එකාවම දරුකමට හදාගන්නෙක....
          
          ඇයි යකො.....වුන්ව හුරතල් කරන්න   වෙන වැඩ නැතුවයැ ;) 
          
          Hari hari wttwl thama ewwa ....
          
          මල්ලිලා හරියන්නෑ ....  සීයට කෝටියක විස්වාසෙකින් මේ කියන්නෙ :) 
          
          පස්සෙ ඇයි කියල කියන්නං 

SeThI--zLu

තැන්ක් යූ ෆලෝ කලාට ❤️❤️❤️❤️

KaitoRense

@SeThI--zLu hanewww   welcome babooo❤️
Répondre

KaitoRense

Ayi yaco malila ta ma hitha yanne ;) 
          
          ඒ මල්ලි අපෙ නංගි ගෙ වයසෙ TT 
          
          ආආආආආආ..... උබර්ල දන්නවද මගෙ ගින්න...ආහ්හ්හ් හාහහහහහහ්හ්හ්හ්
          
          සිරාමයි මේ කියන්නෙ ඒ මල්ලි හරියට මගෙ හිතේ හිටිය සංදේශ් ගෙ කැරැක්ටරේ මයි ...   ;( 
          
          යකො හිටගන ඉන්නෙත් පහසුවෙන්.. අනෙ මන්දා පුදුම ආඩම්බර කමක් තියෙන්නේ ;) 
          
          Fair skin එක.... කූරු කොන්ඩේ...  පැත්තට බැලුවාම කැපිලා පේන jawline එක... එක තැනම ඒම් කරන් බලන් ඉන්න විදිය... ඉඳල හිටලා කතා කළත් කරන හෙන deep ව ඇහෙන වොයිස් එක... ඒ කතකරද්දි උඩ පහල යන addom's apple  ;) 
          
          චඃ..මන් ගියේ පංති යකොව් පංති .... ඒ අපෙ මිස් ගෙ පුතා  ;) 
          
          අද විතරයි නෙ ආය නෑ...ම්හුක්ක්ක්ක්ක්

Magicalsnowdrop

@KaitoRense  ......නද්දකින් තෝ උඹව චූට්ටක් මරන්නත මම..
Répondre

SeThI--zLu

@KaitoRense හයියොහ්...❤️
Répondre

KaitoRense

@JeonKaveemin හනෙ පැංචො..  මේකා අපෙ ගෙදර ඉන්න පොඩි ඇටයගෙ වයසෙනෙ...... කරදරෙ දාන්න හිතෙන්නෑනෙ 
Répondre