KaveeMM

          	               ...!
          	
          	REST IN PEACE PAYNO : (
          	
          	WE MISSED YOU DADDY DIRECTION 

KaveeMM

තමන්ගෙ ජීවිත කතාව Wattpad එකේ ලියල publish කරපු හරි, ඉස්සරහට එහෙම කතාවක් ලියන්න හිතේ idea එකක් හරි වැඩකරන කවුරුහරි ඉන්නවනම් මට පොඩ්ඩක් inbox msg එකක් දාන්නකො plzzzz

shwe_min

@KaveeMM එහෙම අදහසක් නම් තියෙනො මටත් :)
Reply

KaveeMM

Happy Valentine's Day ළමයි...! ❤️
          
          උත්කර්ෂවත් ලෙස අවුරුදු 24ක් පිට පිට කිසිදවසක Valentine සමරපු නැති Authorවරියක්ගෙ profile එකක් මේක (දුකින් කටින් හුස්මක් පිටවෙන ඉමෝජිය) 
          කවදාවත් Valentine's සමරල නෑ කියලා දුක්වෙන්නෙපා තමන් වටේ ඉන්න තමන්ගෙ යාලුවන්ට පවුලෙ අයට ආදරේ කරන සුරත්ලාට හිත පිරෙන්න ආදරේ දෙන්න. කවදහරි ඔයා දීපූ ඒ ආදරේ ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙයි. අන්න එදාට ඔයාට මතක් වෙයි මං මෙහෙම කිව්වා කියලා ( winking emoji ) 
          Valentine's Day නිසා ආස අය මේ කතාව කියවන්න අද දවසට හොඳයි කියලා හිතුණ නිසා පරණ වුණත් ආයිත් Share කරා....! 
          
          https://www.wattpad.com/story/228135356?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=KaveeMM
          

KaveeMM

ළමයි ඔයාලට This Town Episode එකක් ඕනද  
          මේ දවස් ටිකේ වැඩ වැඩියි. ඒත් එක්කෙනෙක්ට හරි ඕන කිව්වොත් මං අනිවාර්යයෙන් දෙනවා ❤️❤️❤️❤️❤️❤️

KaveeMM

This Town Niall Horen ff එකට අලුත් එපියක් දැම්මෝ.......! කැමති කෙනෙක් ඉන්නවනම් කියවල Cmnt එකක් දාල පොඩි Support එකක් දෙන්ඩ ළමයි ❤️✨️
          
          https://www.wattpad.com/story/251104046?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=KaveeMM&wp_originator=E78D4xsfWEmwgl2xkLSWSHcyzAjT7nSyLBOdXtJSMUBVJZvXG%2FsDe5gaT9%2F6huhj%2B4qIlDy09JqATNG7SuXc4BBDF0wo%2BWU9OJ%2F9s2uIK4SL7S1%2B1wQJUe044yy%2FOGLz

nyx1234567816

Hey dear, I’m writing new story, can you share ?❤️

KaveeMM

Sorry dr Im deactivated for years 
Reply

KaveeMM

@nyx1234567816 Can you send the link 
Reply

KaveeMM

(っ◔◡◔)っ ♥ Happy 29th Birthday Zayn Javadd Malik....! ♥
          
          මගේ මූණට හිනාවක් ගෙනාවට 
          දුකෙන් පාලුවෙන් හිටපු මගේ ජීවිතේ ලස්සන කළාට 
          මේ පිස්සු කොල්ලො පස්දෙනා අඳුන්වල දුන්නට
          ලේ බැඳීම් වලටත් වඩා ශක්තිමත් ලස්සන සහෝදර බැඳීම් තියෙන Directioners නංගිලා ගොඩාක් මට අඳුන්වල දුන්නට 
          ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි
          ඔයාට අවුරුදු 29ක් ලබන මේ මොහොතේ පහුගිය අවුරුදු වල වුණ හිත්‍ රිදීම් ඔක්කොම අමතක වෙලා ජීවිතේ ඉස්සරහට ශක්තිමත්ව මූණ දෙන්න පුළුවන් වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..........!
          මගේ ඇතුලේ ඉඳපු මම කවදාවත් අඳුනානොගත්තු ලේඛිකාව මටම පෙන්වල දුන්නෙ ඔයා ගොඩාක් ස්තුතියි 
          ආදරෙයි Zayn ❤️

KaveeMM

මම දන්න කියන කෙනෙක්ගෙ කතාවක් 
          මම කියනවට ඔයාලත් නිකමට කියවල බලන්න 
          3K කරලා දුන්නොත් එයා ගොඩාක් සතුටු වෙයි
          පොඩි sup එකක් දෙන්න ළමයි  
          ❤️❤️❤️❤️❤️❤️❤️
          https://www.wattpad.com/story/226615697