Kim-soyong

පැටවුනේ හදිස්සියක්...!! :( මට දුකින් වුනත් කියන්න වෙනවා මගේ කතා දෙකේ අප්ඩේට් දෙන්න පරක්කු වෙනවා කියලා.. ඇත්තටම ඒකට සමාවෙන්න..හරියට කිව්වොත් අප්‍රේල්වල ඉදන් මං දිගටම කතා දෙකේ අප්ඩේට් දෙන්න හිතුවා..
          	
          	දැන් තියෙන මයින්ඩ් සෙට් එකත් එක්ක මට කතාව හරියට ලියාගන්න බෑ.. අරහෙන් මෙහෙන් ගහලා දාලා වැඩක් නෑනේ.. කියවන ඔයාටත් ලියන මටත් ඒක සෙට් නොවුනොත් කතාව ට්‍රැක් එකෙන් පනිනවා එතකොට කතාව කැතයි නේ..?
          	
          	මං චැප්ටර්ස් ටයිප් කරන්න හැදුවත් ඒකට අඩුම වර්ඩ්ස් තුන්දාහක් පන්දාහක් අතරවත් ගහන්න ඕනිනේ.. එහෙම නැතුව දැම්මට නිකන් පොඩ්ඩයි තියෙන්නේ.. මට පෝන් එකේ ගොඩක් වෙලා ඉන්න බෑ අම්මා කේස්.. -_-
          	
          	ඉතින් මේ ඔක්කොම ගත්තම මට වෙලාවක් නෑ සුදු නෝනලා.. මං මේක කතාවෙත් අප්ඩේට් එකක් වගේ දානව අනිත් අයටත් පේන්න..
          	
          	එහෙනම් හරියටම මාස 2ක් වගේ ඉවසන්න.. පරිස්සමින් ඉන්න.. ආතරෙයි මං ❤️❤️❤️
          	
          	_KIM_SOYONG_

Kim-soyong

@DilmiMadhubhashini නෑ නෑ පැටියෝ.. කතා අයින් කරන්නේ නෑ.. අප්ඩේට්ස් දෙන්න වෙන්නේ නෑ කියලයි මං කිව්වේ.. :(
Reply

DilmiMadhubhashini

@Kim-soyong ඒ කියන්නේ ඔයා කතා අයින් කරනවද 

KimTaenu7

ඔයාගෙ කතා ඔක්කොම ලස්සනයි ❤️

Kim-soyong

@KimTaenu7 අනේව් ඔයා ඔක්කොම කියවලා නේ.. ^_^ තැන්ක්‍යූ ඩියර් ❤️❤️ 
Reply

KimTaenu7

@Kim-soyong ඔව් අනෙ ඒවා ලස්සනයි
Reply

Kim-soyong

පැටවුනේ...!!! සුදු නෝනා දෙන්නද චූටි මැණික දෙන්නද.. හීහීහී ^_^

KimAshuu7

@Kim-soyong chooti manike dennako. Goda kalekin eka dunne na oy
Reply

mashiii_28

@Kim-soyong හා අනෙ,දෙන්නකො ❤️☺️
Reply

Kim-soyong

අහම්.. අදුරනවද දන්නෑ.. අදුරනවනම් අලුත් අප්ඩේටෙක ගිහින් බලන්න හොදේ හී.. හුඟ කාලෙකින් ආවට සොරි වෙන්න ඕනි හොදේ.. මේ ළමයට හරීයට ප්‍රශ්න අනේ..
          I just published "CHAPTER 13" of my story "~The Love Restart~ (ongoing)". https://www.wattpad.com/1486199159?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Kim-soyong

sope599

@Kim-soyong ❤️❤️️
Reply

mashiii_28

"The Love Restart" එකෙ update දෙන්නකො ඕතරියො..

mashiii_28

@Kim-soyong Harii❤️❤️
Reply

Kim-soyong

@mashiii_28 දුන්නා පැටියෝ බලන්න.. පොඩ්ඩක් පරක්කු වුණාට සොරි හොදද හී ❤️❤️
Reply

joonies_kookie

          Heyyy!!! Can you please check out my new Taekook ff, inspired by Jab we met"Busan Express." It's a delightful blend of romance and comedy that will tug at your heartstrings and tickle your funny bone. Join Taehyung and Jungkook on their journey of love, laughter, and unforgettable moments.