Kim26n

Hi my dear readers...
          	ඔයාලට jm's mafia කතාව ඕනෙද 
          	මට ඒක හරි නෑ කියල හිතෙනවා...
          	කොහොමත් වැඩි ප්‍රතිචාර මත මං කතාව ලියනවද නැද්ද කියන ඒක තීරණේ කරනවා.. එ නිසා ප්ලීස් උත්තරයක් දෙනවද 

Lya_Piree

@Kim26n Kawru kiyewwath nathath man kiyawanawa... mata kathawa one... make unpublish karoth nam author oyage awasane thamai
Reply

Lya_Piree

@Kim26n Guti kannathuwa kathawa denna author... echchrayai

Hi.. ඔන්න මම අලුත් කතාවක්‌ ලියනවා. අද මම intro එක දැම්මා ඔයාලා කියවල බලන්න. Romantic story එකක් වගේම අවසානය නම් ටිකක්... අපි බලමුකෝ  නේ  කතාව එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා
          
          https://www.wattpad.com/story/324074312

Twisty_Star_

අන් thank u පැටියෝ කතාව කියවලා vote කළාට ඒ වගේම comment කළාටත් ..... ❤️ කාලෙකින් මගේ කතාවට කවුරුහරි මෙහෙම කිව්වෙ ⭐

Twisty_Star_

@Twisty_Star_ අනිවාරෙන්ම ❤️
Reply

Kim26n

@Twisty_Star_ welcome ❤️
            ඔයාලගේ සතුට අපෙත් සතුට තමයි 
            Borahae ඉස්සරහට තව ලස්සන කතා ලියන්න 
Reply

Twisty_Star_

@Twisty_Star_ follow කළාටත් thank u මට හරිම සතුටුයි ❤️
Reply

Kim26n

මම ලියන කතාවක් මේක. මම හිතනවා ඔයාලා මට උදව් කරයි කියලා.කතාවේ වැරදි අඩුපාඩු තියනවා නම් කියන්න තවම intro එක විතරයි දාල තියෙන්නේ.Share කරලා vote කරලා උදව්වක් දෙන්න.
          Thanks 
          
          https://www.wattpad.com/story/320137585