KimHaeJinIndu
හිතට මහ වදයක් උනු හැමදෙයක්ම අමතක කරන්න ජීවිතේ ට ගිය අවුරුද්දෙන් ලැබුනු පාඩම් ඉගෙන ගන්න වැටුනු තැනකදි නැගිට්ටවපු අයව මතක තියාගන්න හිනාවෙන්න පුළුවන් හැමදෙයක්ම ලග තියාගන්න අඩන්න පුළුවන් හේතු හැම එකක්ම අයින් කරගන්න ප්රශ්නවලට මුහුණ දෙන්න ශක්තිමත්ව වැඩ කරන්න... _පුළුවන් නම් හදවත ලොක් කරලා මොලෙන් වැඩ කරන්න _ ගිය අවුරුද්දේ උනු වැරදි හදාගෙන 2024 අවුරුද්ද ඔයාට පුළුවන් විදිහට ලස්සනට ගත කරන්න උත්සහා කරන්න... සුභ නව වසරක් වේවා...! _#✍Indu~<3!