KimHayoon636

Hi බොක්කලා.. ටිකක් බලලා යන්න ආවෙ කතාව පරක්කුයි නේ මම පුළුවන් ඉක්මනින් දෙන්නම්කෝ.. හොදෙ මරණ තර්ජන එහෙම එනවද දන්නෑ මට ඒක නෙමෙයි ඔයාල tae and iu කරපු mv එක දැක්කද ඒකට ගොඩාරියක් දුක හිතුනා අනේ  ගොඩාක්ම දුක හිතෙන part එක තමයි taeට එක ඇහැක් විතරක් පේන එකටයි iuට කතා කරන්න බැරි එකයි දැන ගත්ත වෙලාව ඒ වෙලාවේ මට ඇඩුන්නෑ කිව්වොත් ටොන් පචයක් මට මගේ ම කදුලු පාලනය කරගන්න බෑනෙ පිටට පේන්න කොච්චර ගලක් වගේ ඉන්න හැදුවත් අන්තිමට මලක් වෙලා තමයි නවතින්නෙ ඔයාලට තියෙනවා ද තරහා පාලනය කරගන්න විදියක් මට වෙලාවකට එනවා තරහක් ලග ඉන්න එකෙක් වත් මරන් කන්න හිතෙනවා ඒ වෙලාවට ok එහෙනම් කස්ටිය මම කැපුනා ඔයාලගෙ අපාය කැඳවුම් කාරිය ඔතරි ලෙප්ට් bye darlings 

Hi baby's මගේ කතා වැඩිය ලස්සන නැතුව ඇති 
          මම වැඩිය photo edit කරන්න දන්නෙත් නෑ
          මම NIGHT OF SEOUL එකත් එක්ක තවත් කතාවක් කරන්න යන්නේ ඒක එපාද ඕනෙද කියන්නකෝ... love you guys bye