KimJennie1230

ලමයි මම අලුත් කතාවක් දානවා හැබැයි ඒක bts එකක් නෙවෙ හරිද.කියවන්න කැමතිද.ඒක මගේ එකක් නෙවේ  යාලුවෙක්ගෙ එකක්.මගෙ එකෙන් දානව ඒක කියවන්න හරිද හරිම ලස්සන කතාවක්.ඔයාලගෙ පිස්සු ඕතර්ගෙ කතාවත් දාන්නම් හොදෙ

KimJennie1230

සියලුම වැඩකටයුතු සාර්ථක වන ලෙඩදුක් නොමැති,ඉගෙනීමෙ වැඩකටයුතු හොදින් කීරීමට හැකිවන,සතුටින් ඉන්න සුබම සුබ නව වසරක් වේවා සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

KimJennie1230

මම මේ  සතියෙ එකක් දෙනවා කිව්ව .ඒත් කියන්න දුකයි දෙන්න විදිහක් නෑ.ඕතර් ලෙඩ වෙලා.අරෙහෙට්ට දුවනවා මෙහෙට්ට යනවා, බෙහෙත් බොනවා,. ලියල තියෙන්නෙ ඒත් දෙන්න ටයිප් කරලා නෑ පුලුවන් තරම්  දෙන්න බලන්නම් හොදේ ...........................
          
          
          

SS80723990

මේ තියෙන්නෙ මගේ අලුත්ම කතාව... කියවලා බලලා හොදද නරකද කියලා comment කරගෙන යන්න .....
          මේ තියේන්නේ ( trouble season 2 ) SMILE 
          
          https://www.wattpad.com/story/284899752?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=SS80723990&wp_originator=J4LZsaDQYGnba37QuP3vIGxsyvWemtz2D14GhlmvH8BGi4zY3VxyxtEIH9zio8IvQ7OxR%2FUbO2qT8vF9ciNfe14qgkYnHNsE1nhMj7fQWRPpGlwlJWECRg%2FSoBTi94Rx