KimPramee_21

හායි ගයිස්....
          	
          	මන් මේ පුංචි දෙයක් කියල යන්නයි ආවේ ....
          	
          	Perfect Love ..මන් මේ කතාවෙ අප්ඩේට් දෙන එක තාවකාලිකව නවත්වනවා...මොකද කියනවනම් මට එකදිගට අප්ඩේට් දෙන්න විදිහක් නෑ ...මට ගොඩ දෙනෙක් කිව්වා මන් කතාවෙ අප්ඩේට් නිතර දෙන්නෙ නැති නිසයි මගෙ වෝට් අඩු කියල...
          	
          	ඒක නිසා මට එකදිගට කතාව ලියල ඔක්කොම එක පාර දෙන්නම් ......සමහර විට ලබන අවුරුද්දේ වෙන්න පුළුවන්......මන් ගොඩක් අමාරුවෙන්  ටයිප් කරල ඉක්මනටම දෙන්න බලනව .....
          	
          	ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ....කතාව මේ විදියට දෙන්නද නැත්තම් ඔක්කොම එක පාර දාන්නද ...හැබැයි එක පාර දානව නම් සමහර විට ලබන අවුරුද්දේ වෙන්න පුළුවන්......
          	
          	ඒක නිසා ඔයාල කැමති දේ කියා ගෙන යන්න ....ඔයාලගෙ කැමැත්තට මූලිකත්වය දෙනව 
          	
          	එහෙනම් මේ දේ තමයි මට කියන්න ඕනි උනේ ...
          	
          	Bye guys.... 
          	
          	Stay safe... 
          	
          	KimPramee_21
          	
Thasa7buuny

@KimPramee_21 balu wada karrana epa :) kamk na dukak na
Reply