KimSush Feb 04, 2023 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Guys Im back ....... :) මාව මතයිදෝ .. මට exam ඉවරයි .. තව common test එකයි general english යි තීනවා ..ඒ දෙකත් 7 වෙනිදැයින් ඉවරයි .. ඊට පස්සෙ මං අප්ඩේට් දෙන්න පටන් ගන්න ඉන්නේ ..ඔයාලට මුලින් ඕන මොන පොතේ අප්ඩේට්ස්ද .. View 3 more replies JinNu97 @KimSush අප්ඩේට්ස් ඕන අප්ඩේට්ස්... Feb 05, 2023 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal anvyj123 @KimSush ow edaws deken passe aye result enkn free api Feb 04, 2023 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Pink_Panther003 @KimSush checkmate Feb 04, 2023 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
KimSush Oct 08, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal කතාව අප්ඩෙට් කරන්නැති එකට සමාවෙන්න .. ලියන්න තරම් ඔලුවේ නිදහසක් නැ මේ දවස්වල :| View 0 more replies
KimSush Sep 15, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මේ දවස්වල අප්ඩේට් දෙන්නැති එකට සොරී.. මං හුස්ම ගන්නවත් බැරි තරම් වැඩ ගොඩකට යටවෙලා ඉන්නේ ..ෆ්රී ටයිම් එකක් ලැබුන ගමන් චැප්ටර් එකක් දාන්නම් ..කතාව ඉවසීමෙන් කියවන රීඩර්ස්ලා හැමෝටම ආදරෙයි ..❤️ මං හිතනවා ඔයාලා මං එක්ක තරහා නැතු ඇති කියලා .. :) View 0 more replies
KimSush Sep 11, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Happy birth Day my motivater Jooni ..❤️❤️ View 0 more replies
KimSush Sep 07, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Checkmate Chapter 04 Updated ❤️ View 0 more replies
KimSush Sep 06, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Term test ඉවරයි :) හෙට checkmate update කරන්නම් ❤️ View 2 more replies KimSush @_nim_nim_ ඔව් අනේ :| Sep 06, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal _nim_nim_ @KimSush ඔය ලමයට එක්සෑම් ලඟයි නේද Sep 06, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
KimSush Sep 04, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal සමහර දවස් හරි අමාරුයි දවසක අවසානේ හිතට කිසි සැනසීමක් නැති උනාම .. දුකකුයි පසුතැවීමකුයි විතරක් ඉතුරු උනාම .. හිතට හරි තෙහෙට්ටුයි ~• කවුරුත් අපිව තේරුම් ගන්නැ .. කියලා දැනෙන හැගීම අමාරුයි කොච්චර වටපිටාවේ මිනිස්සු හිටියත් තනිවෙලා කියලා දැනෙන හැගීම අමාරුයි ~• ඒත් ජීවීතෙට හැමදාම අමාරු දවස්වත් හැමදාම සතුටු හිතෙන දවස්වත් එන්නෙ නැ.. හැමදෙයක්ම දරාගන්න අපි පුරුදු වෙන්න ඕන .. අපේ ජිවීතවලට එන මිනිස්සු පුරුදු කරනවා අපිට ඒවා දරාගන්න .. එතකොට දවසක අපි ආයෙත් හැරිලා බැලුවම අපිට අපි ගැන ම ආඩම්බර හිතෙයි .. මං හැම දෙයක්ම දරාගෙන ඉස්සරහට ආවා නේද කියලා ~• ~ සශි ~ View 1 more reply Pink_Panther003 @KimSush ow aniwaren Sep 04, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
KimSush Aug 31, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Happist Birth Day my CUTE , LITTLE ,SEXY Kookie ..❤️ View 1 more reply Pink_Panther003 @KimSush happy jk day Aug 31, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
KimSeokDinu-101 Aug 28, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal https://www.wattpad.com/story/319870128-%F0%9D%90%88%F0%9D%90%A7%F0%9D%90%9C%F0%9D%90%A8%F0%9D%90%A7%F0%9D%90%9C%F0%9D%90%9E%F0%9D%90%A2%F0%9D%90%AF%F0%9D%90%9A%F0%9D%90%9B%F0%9D%90%A5%F0%9D%90%9E-%F0%9D%90%8B%F0%9D%90%A2%F0%9D%90%9F%F0%9D%90%9E-%E1%B5%92%E2%81%BF%E1%B5%8D%E1%B5%92%E2%81%B1%E2%81%BF%E1%B5%8D View 1 more reply KimSush @KimSeokDinu-101 විභාගේ ඉවරවෙලා මං කියවන්නම් සුදා ..❤️ Aug 28, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
KimSush Aug 28, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Checkmate Chapter 03 updated View 0 more replies