KimTaeEun7654
ආදරය කියන්නේ නිකන් අකුරු හතරකින් හැදුනු වචන යක් උනාට ඒ වචනෙ ඇතුලේ අපිට ඉගෙන ගන්න දෙවල් ගොඩාක් තියනවා. අපි කෙනෙක්ට ඇබ්බැහි උනාම අපිට ඒ කෙනාව අත්හරින්න ගොඩාක් අමාරු වෙනවා. නිකන් හිතන්න ඔයා ආදරේ කරන කෙනා ඔයාටත් ආදරේ කරොත් ඔයාට කොච්චර සතුටුද කියලා. හැබැයි ඒ කෙනා ඔයාට බොරුවට නම් ඔයාට ආදරේ කියලා තියෙන්නේ එතෝට මොකද කරන්නේ? දෙයක් අහන්නද..... කෙනෙක් ඔයාගේ අවසරයක්වත් නැතුව ඔයාගේ ජීවිතේට ඇවිල්ලා ඒ කෙනා නැතුවම බැරි තත්වෙකට ඔයාව පත් කරලා ඒයා ඔයාව දාලා ගියොත් මොකද කරන්නේ..... සමහරවිට ඔයගෙ හොදටම එයා ඔයාව මගහරිනවා නම්..... එතකොට මොකද කරන්නේ අතහරිනවද? අමතක කරනවද? ආදරේ කියන්නේ හරි ලස්සන දෙයක් ❤️ ආදරේ කරද්දි දෙන්නම කැමති වෙන්න ඕනිද? නෑ මේ ලෝකෙ හරි ලස්සන ඒක පාර්ෂවික ආදර කතා තියනවා ❤️ තුන් කොන් ආදර කතාවක උනත් එක්කෙනෙක්ට තනි වෙන්න වෙනවා ❤️ ඒකට කියන්නේ තනි වෙනවා කියලද? නෑ මං හිතන්නේ ඒකට තමා කියන්නේ ආදරේ පරිත්‍යාග කරනවා කියලා ❤️ ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියනවානේ❤️ ඒත්........ ප්රෂ්නයක් අහන්නද..... හැමදේම අමතක කරලා ඉස්සර හිටපු කෙනාම වෙන්න මං මොකක්ද කරන්න ඕනි ? ප්‍රශ්නේ මගේ උනාට කලින් කිව්ව දේවල් වලින් කිසිම දෙයක් මට අදාල දේවල් නෙවේ ඒත් මට උත්තර ඕනි.......