KimTina_08

Taekook එකක් දෙන්නද
          	
          	මම Teakook fan කෙනෙක් උනාට ලියාගන්න බැරිව ඉන්නෙ දෙවියනෙ

KimTina_08

මෙ අහන්නකො
          
          මගේ wattpad account එකට මොකද දො වෙලා තිබිලා දැං හදා ගත්තෙ මොකක් ද උනෙ කියලා මටවත් හිතා ගන්න බෑ  ලිය ලිය හිටපුවා ඔක්කොම ලෙෆ්ට්  Library එකට කියවන්න කියලා දාපුවත් නෑ  ඔයාලට කතා පේනවද මං ආපහු එකක් ලියන්නද කියවනොද