KimYeshi7
Hiiii guys !!! කාලෙකට පස්සෙ අයෙමත් මේ පැත්තට මං ආව ඔන්න දුක සැප කොහොමැයි ????? කතා ටික ඉක්ක්ක්ක්ක්ක්ක්ක්මනටම දාන්න් ට්‍රයි කරනවා හොදේ ! වගකීමෙන් කියන්නෙ මේපාර ❤️
@KimYeshi7
6
Works
1
Reading List
113
Followers
Hiiii guys !!! කාලෙකට පස්සෙ අයෙමත් මේ පැත්තට මං ආව ඔන්න දුක සැප කොහොමැයි ????? කතා ටික ඉක්ක්ක්ක්ක්ක්ක්ක්මනටම දාන්න් ට්‍රයි කරනවා හොදේ ! වගකීමෙන් කියන්නෙ මේපාර ❤️
Hiiii guys !!! කාලෙකට පස්සෙ අයෙමත් මේ පැත්තට මං ආව ඔන්න දුක සැප කොහොමැයි ????? කතා ටික ඉක්ක්ක්ක්ක්ක්ක්ක්මනටම දාන්න් ට්‍රයි කරනවා හොදේ ! වගකීමෙන් කියන්නෙ මේපාර ❤️
Dreamy Melody ටික කාලෙකට Onhold කරනවා...ලියන්න තියා හිතන්නවත් වෙලාවක් නැති තරම්... කවුරුත් මාව අමතක කරන්න එපෝ !!!! නිවාඩුවක් ලැබුණ ගමන් මම අප්ඩේට් කරන්නම්... ❤
@KimYeshi7 එකට කමක් නැහැ අක්කියො... මම නම් කවදාවත් මගෙ කියුටීව අමතක කරන්නෙ නැහැ.. okay.. අක්කි පරිස්සමින් ඉන්න ❤️
Hey my honey buns !!! මං ආවෙ ඔයාලගෙන් සමාව ඉල්ලන්න...Dreamy Melody එකේ අප්ඩේට් දෙන්න පරක්කු වෙන එකට සමා වෙන්න...ඒ කතාව දෙනකල් බලන් ඉන්න හැමෝටම මම ගොඩක් ආදරෙයි...මේ යුනිවසිටි රෙජිස්ට්ස්ට්‍රේෂන් පීරියඩ් එක නිසා වැඩ ගොඩයි මට...අර ඩොකියුමන්ට්ස් මේ ඩොකියුමන්ට්ස් හොය හොයා දඟලන්න ඕනි...Exam පාස් වෙනවට වඩා අමාරුයි යුනි යන එක : ( හත්තික්කේ !! ඔලුවත් එක්ක නට්ලූස් වෙනවා.... එහෙන් මට Exam එකක් තියනවා...ඒව මේව නිසා මට කතාව ලියන්න කිසිම මූඩ් එකක් ආවෙ නැහැ....So මන් හිතනවා ඔයාල තේරුම් ගයි කියලා... මම පුලුවන් උපරිම උත්සහ කරනවා වෙලාවක් ලැබුණ ගමන්ම අප්ඩේට් දෙන්න...Promise !!! ඔයාල හැමෝම පරිස්සමට ඉන්න..වෙලාවට කෑම කන්න...හැම දවසකම ඔයාගෙ ජීවිතේට හොඳ දෙයක් එකතු කරගන්න.... ආදරෙයි හැමෝටම ගොඩාරියක් ❤ මම Kim Yeshi
@KimYeshi7 කමක් නෑ අක්කී.... ඔක්කොටම කලින් ඔයා ඒ වැඩ ටික කරගෙන ඉන්න ඕනි. ඔයාගෙ ඒ හැම වැඩක්ම ඔයා හිතන විදියටම ලස්සනට වගේම හොඳින් කරන්න ලැබෙන්න කියල ඔයාගෙ නංඟා විෂ් කරනවා. ඒ වගේම ඊළඟ චැප්ට එක දෙනකම් බලන් ඉන්නවා. ආදලෙයි මෙච්චලක් ! ❤
The best story ever ❤ From my girl Hasi !! My cute buns , please support her https://www.wattpad.com/story/330618108
Hii Angels !!!! ඔයාල මොකද හිතන්නෙ ? 1st read this and tell me your idea please !!!! ❤ https://www.wattpad.com/story/329414610
@KimYeshi7 හැමදාම වගේ මේකත් අනිවාරෙන්ම ගොඩක් ලස්සන වෙනවා කියලා මං දන්නවා. මොකද ඒක ලියන්නෙ ඔයා නිසා. මං ගොඩ ගොඩාක් කැමතියි ඒකට. තැන්කූ සෝ මච් ඔයාට !!! ❤
A beautiful story from my little sister Hasi !!! I hope that you'll love it too ❤ https://www.wattpad.com/story/327120053
A new short story for you !! Hope you enjoy this ❤ https://www.wattpad.com/story/326912627
Thank you for following me & voting my story <3
මොකද කියන්නෙ ළමයි ...♡ Selenophile ♡ Taehyung and Yeshi සීසන් 2 එකක් ලියන එක ගැන අදහසක් තියෙනවා ... මම Season 2 එකක් ලියන්නද ? ලිව්වොත් කියවනව ද ? ❤ හැබැයි දැන්ම නෙවෙයි Small world එක ඉවර කළාම ...
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: