Kim_AlayNa
හායිම්.......
@Kim_AlayNa
0
Obras
0
Listas de leitura
210
Seguidores
හායිම්.......
හාවා ආවා..
කෝ ඒයි update...අනේ කතාව දෙන්න කෝ
සොමි හොරෝ කෝ මේ සොමි හොරා කොහෙද ගියේ
"නිල් කට්රොල්" මොහාන් රාජ් මඩවල කියලා කතුවරයෙක් ලියපු පොතක්.. ඔයාලා කවුරුහරි මේක කියවලා තියේද?? PDF එහෙම තියේ නම් මට එවන්නකෝ... ප්ලීස්...........❤️
ප්ලේෆුල් ලව් ටයිප් කරලා ඒක දෙන්න ලැජ්ජාවේ ඉන්න ඕතර්.. (;´༎ຶٹ༎ຶ`)(;´༎ຶٹ༎ຶ`) හි හි...
ආයෙත් ලෝනෙලි දැම්මා.. (;´༎ຶٹ༎ຶ`) මොනා වුනත් මන් පලවෙනියටම ලිව්ව මෝඩ ff එකනේ.. (;´༎ຶٹ༎ຶ`)(;´༎ຶٹ༎ຶ`)(;´༎ຶٹ༎ຶ`) ඉම්හි ඉම්හි......
මේ රෑ ඇහැරගෙන ඉන්න බකමුණියෝ ටික සද්දයක් ඕනි... නින්ද යන් නෑ ප්රෙන්.. සැක්. (;´༎ຶٹ༎ຶ`)
ශුභ උදෑසනක් ඔබ සැමට.. අද දින මා මෙතනට පැමිණියේ ප්රශ්නයක් ඇසීමටයි... අප්ඩේට් එකක් ඕනෙත???????? ( අර සංගීත ප්රසංග වල නිවේදකයා වගේ කියවනු මැනවි.. නැවත උත්සහ කරන්න...) හීක්....... කියවා සිටිය ඔබ සැමට විස්කෝතුයි..... #උදේපාන්දරට්රැකවුට්වීසිටිනඇල්යිනා ආදලෙයි.. හි.. හි.. හි... හිත පිරෙන තරම්.... (ඔය හි හි හි සීන් එක සුකොමල කෙල්ලෙක්ගේ හිනාවක්.. මට නම් කොයින්ද ඔව්වා... හක හක හක තමයි..) හීක්..... මේක කියවලා පොඩ්ඩක් වත් හිනා ගියේ නැම්තම් ඔයා ඨිම්රිසණෙක්... මේක කියවලා රිප්ලයි එකක් දා ගෙන ගියේ නැම්තම් ඔයා ඔට්ටපාලු තණකොළ කන ඨිම්රිසණෙක්... බායි.. හුම්......... හිමි නොවෙනා... රිප්ලයි පැතුවා... ආදරේ සේයා... හංගා තියා.... ඉම්හි ඉම්හි.....
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: