Kim_Jk_99
හායි බඩීස්... ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං. ඊලග අවුරුද්දේ මේ දවස එද්දී ඔයාලා ඉන්න ඕනේ ඔයාලාගේ හීන රටේ. එහෙම නැත්තං ඔයාලා ආසාවෙන් හිටපු දෙයක් ලබාගෙන. එහෙමත් නැත්තං ඔයා අද හිටිය කෙනාට වඩා අඩියක් ඉස්සරහට තියපු කෙනෙක් විදිහට. හැමෝගෙම අහිංසක ආසාවන් ඒ විදිහට ම ඉශ්ට වෙලා හැමෝම හිනා වෙලා සතුටින් ම ඉන්න ඕනේ. ආදරෙයි ඔක්කොටම ❤