Kim_Jong_El
Should I unpublish everything.? -Kim_Jong_El-
@Kim_Jong_El
4
Works
4
Reading Lists
93
Followers
Should I unpublish everything.? -Kim_Jong_El-
Should I unpublish everything.? -Kim_Jong_El-
හායි ළමයි කාලෙකින්..❤️ Anyway , ඔයාලට අද announcement එකක් දෙන්නෙ විශේෂ හේතුවකට. මම අද update කරපු ADRIFT chapter එකේනම් කිව්වා හේතුව. මෙතනත් මම කියන්නම්කෝ.. ඔන්න අපි followersලා 100 පැන්නුවා. ඉතින් මේ announcement එක දෙන්නෙ ඒ වෙනුවෙන්. මුලින්ම ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි මාත් එක්ක මාව විශ්වාස කරල, මගෙ කතා වලට වෝට් කමෙන්ට් කරලා, මම පිස්සු නටද්දි ඉවසගෙන මාව cheer up කරගෙන, මාව මෙච්චර දුරක් ගෙනාවට. ඒ හැම credit එකකම අයිතිකාරයෝ ඔයාලා. ඔයාලා විතරමයි. මම ඇත්තටම ගොඩක් lucky ඔයාලා වගේ readersලා පිරිසක් ලබන්න. අපිට තව යන්න ගොඩක් දුර තියනව. මම හිතනව ඔයාලා මාත් එක්ක දිගටම ඉඳීවි කියල ඒ ගමන් යන්න. Updates පරක්කු වෙනවටනම් සමාවෙන්න. Exam October වල, පාඩම් වැඩ අරවා මේවා එක්ක හිරවෙලා ඉන්නෙ මම. කොහොම වුණත් නිදහස් හැමවෙලාවකම මම වක්‍යක් දෙකක් හරි ලියනව. හාහා දුක් ගැනවිල්ල ඇති.. ඇත්තටම මම කලින් ඉඳලම කිව්වා followersලා 100 වුණහම ඔයාලට තෑග්ගක් දෙනව කියල. අන්න ඒ තෑග්ග දෙන්න තමයි මම ආවෙ. ඉතින් ඒ තෑග්ග මොකක්ද.? ඉතින්.......... මම හිතුවා මගෙ ජීවිතේ විශේෂම පිරිසට නමක් දෙන්න.!! ඔව් ඔව් ඔයාලට තමයි.. මම මේක ගැන ගොඩක් හිතුවා, ඒ හිතලා හිතලා මම තීරණය කළා ඔයාලට "බ්ලොසම්ස්" කියන නම දෙන්න.. ඇත්තටම ඔයාලා හැමදාම මාව සතුටින් තියනවා.. ඉතින් මම විශ්වාස කරනව මම හොයන Spring එකේ මට ඉස්සෙල්ලම මුණගැහුණ ලස්සනම දේ ඔයාලා කියල.. ඉතින්, Spring එක පටන් ගන්න බව කියන්න ඉස්සෙල්ලම පිපෙන මල් වල පොහොට්ටු කියන අර්ථයෙන් මම ඔයාලට "බ්ලොසම්ස්" කියන නම දෙනවා.. මොකද කියන්නෙ මගේ "බ්ලොසම්ස්".? ඔයාලා නමට කැමතියිද.?❤️ -Kim Jong El-❤️
ADRIFT fansලා මට හැමෝගෙන්ම උත්තරයක් ඕනි, ඔයාලට next chapter එක, ඒ කියන්නෙ 12 ටිකක් දිග chapter එකක් විදියට දෙන්නද නැත්නම් double updates දෙන්නද? ADRIFT update කරන දවසටම Beginning update කරන්න හිතන් ඉන්නෙ. ඒ නිසා කොහොමද හොඳ කියල කියන්න. - Kim Jong El -❤️
@Kim_Jong_El කොහෙන් හරි ඔය ලියලා තියෙන ඔක්කොම දෙන්නයි ඕනේ.. මන් එදත් කිව්වනේ.. හුම්
සිතුමී..! උඹව හොයාගන බැරුව භල්ලො මේ ඉන්නෙ.. comment එකක් හරි msg එකක් හරි දාපම් & ඔය මටත් කියන්නැතුව account එකක් හදාගෙන තියන සික්කා නොවන අනික් උත්තමයා යසයි යසයි.. මට කියන්නවත් එපා ඉතින්.. හදවත කැඩුණා හොඳේ..
MISSED ME? I really really really missed u guys..❤️ Let's meet on 2nd of April with The Beginning❤️ I hope ya'll will welcome me & my stories back with the sme love & passion u gave before..❤️ Let's meet soon..❤️ Your Dearest Author, - Kim Jong El -❤️
ළමයි, නොවැලැක්විය හැකි හේතුවක් මත හෙට කතාව දෙන්න වෙන්නෙ නැහැ. මම දන්නවා මම දිගටම කතා දෙකම දෙන එක පරක්කු කළා කියලා, bt මම ඉන්නෙ කතාවක් ලියල update කරන්න පුළුවන් mind එකකත් නෙවෙයි. I'm sorry for making u wait.. මෙහෙම කිව්වම දැන් එක්කෙනෙක් කෑ ගහයි ඕම සමාව ගන්න එපා හැම එකටම කියල bt මෙතන මගේ වැරැද්දක් තියනව ඒ නිසා මම සමාව ගන්න ඕනි. ඔයාලව කතා දෙනකන් බලන් ඉඳලා රස්තියාදු කරන එක සම්පූර්ණම මගේ වැරැද්ද ඒ නිසා I'm really really sorry. මං promise වෙනව මම ඉක්මනටම මේ situation එක overcome කරනව කියල bt මට කාලය ඕනි. Hope u understand.. හරි, ඒත් හෙට කතාව නොදෙන එකට සම්පූර්ණම හේතුව ඒක නෙවේ, අපේ නෑදෑයො ඇවිල්ලා ළමයී. ගෙදරට එනකන්ම අපි දන්නෙත් නෑ එයාලා එනව කියල. SURPRISE..! ඉතින් ඔයාලගෙ ඕතර්නිම් full busy, ඇත්තටම මට සතුටුයි එක අතකින්. ඔලුව නිදහස් කරගන්න busy වෙන්න ඕනි වුණත් පාඩම් කරනව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ bt දැන් ඉතින් ටික දවසකට හරි මම full busy. සිකුරාදට ADRIFT update එක දෙන්නම් කොහොම හරි. So, එතකන් හැමෝටම good bye.. Again, I'm really really really sorry ළමයී.. පරිස්සමින් ඉන්න හැමෝම.. Saranghae..❤️ -Kim Jong El-❤️
Everyone.. I recommend ya'll to apply for this award. Cuz, I'm gonna apply too. This is a big opportunity for everyone. Ya'll have good potential. But opportunities for talent are rare. So make the most of every opportunity you get. Wish you all the very best.. https://www.wattpad.com/story/286264096?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kim_Jong_El&wp_originator=l%2BHDGZJWCmUo%2Ba%2BiOr3Z5jhdyu1C13AEhpsihI7WmiIGWGM6Z1kv6tkBcbZw%2FZIMINcXbPBBRXFZanFJmVHEzAQa3tQ26g%2BjACHadWTxxxRnj7PMrMtLHZhCp1I9%2FINT
හායි ළමයී..! Story recommend එකකට ආවෙ.. මේ කතාව කියවල ඉවර වුණාම මට හිතුන එකම දේ ඒක් හැමෝම අනිවාරෙන්ම කියවන්න ඕනි කතාවක් කියන එක.. බැඳීම්, බලාපොරොත්තු, තාත්ත කෙනෙක්ගෙ අම්ම කෙනෙක්ගෙ ආදරේ ගැන ලියවුණු ලස්සනම කතාවක්.. ඇත්තටම ඒක ගැන කොහොමද කියන්නෙ කියල මට හිතාගන්න බැහැ, වචන නැහැ ඒක ගැන කියන්න.. ඔක්කොටම කලින් Thank කරන්න ඕනි මේ කතාව කියවන්න කියල මට එවපු Chathzට..❤️ කුමාවෝ සුදූ..❤️ හැමෝම කියවල බලන්න අනිවාරෙනම් හොඳද..?❤️ https://www.wattpad.com/story/267642975?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=Kim_Jong_El&wp_originator=jxU6eaeC2WgTLUJSr8%2BB4kPs%2FvlLaVRTKn1J245j8khqenQItaR%2Fd7VykBpkOvY6KIov1ULkwhbxgmt9V%2FG5HtB96AKsw0VsS2rYPmFgq7x8ThCx6a8WA9ZXOFIaI9K7 -Your author : Kim Jong El-❤️
@sithuu_17 පල යන්න.. ටෝ මැසිම වගේ කියවං ගියාට මම පොතක් කියවන්නෙ බොක්කටම දාගෙන ඒකයි කල් යන්නෙ.. හුම්..
හායි ළමයී..,❤️ ඔයාලට වැදගත් දෙයක් කියන්න ආවෙ. මම ටික දවසකට The Beginning & ADRIFT කතා දෙකම on hold කරනවා. මගේ whatsapp contacts නම් මේක දන්නව, ඇත්තටම මට "ටිකක්" සනීප නෑ. මට නම් ඒක මහාලොකු ප්‍රස්නයක් නෙවෙයි, ඒ වුණාට කස්ටිය මාව මරන් කන්න හදනව කතා ලියන්න නිදිමරනව ඒකයි අසනීප වෙන්නෙ ටික දවසකට rest කරන්න කියල. ඉතින් ඒ නිසා සතියක වගේ කාලෙකට තමා කතා දෙක on hold කරන්නෙ. එතකොට මේ සතියෙ The Beginning update එක මම දෙන්නෙ නැහැ. ඒ කියන්නෙ ආයෙම මම The Beginning update කරන්නෙ සැප්තැම්බර් 22 බදාදා. මේ එන සිකුරාදට ADRIFT update එක නම් දෙන්න තමයි හිතන් ඉන්නෙ, නිදිමරන්නැතුව day time ලියාගන්න පුළුවන් වුණොත් සිකුරාදට දෙන්නම්. මට ලොකු sure එකක් තියනව සිකුරාදට update කරන්න පුළුවන් වෙයි කියල, අපි බලමු.. එහෙනම් මම ආයෙ එනකම් ඉවසීම ප්‍රගුණ කරන්න ළමයී.. මගේ readersලා වශයෙන් ඔයාල තුළ ඉවසීම කියන දේ හොඳට තියනව කියල මම දන්නවනේ.. පරිස්සමින් ඉන්න හැමෝම හරිද.. -Your author : Kim Jong El-❤️
Thank u for adding my story to your reading list.❤
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: