Kim_Taeha_7

 මෙන්න ලිලීස් ලා.... kimnethuTK නංගියාගේ කතාවක් තියනවා... ලස්සන කතාවක්.... කට්ටියම කියවලා නංගි බබාට සපෝට් කරම් යන්න ඕනි හොද ලිලීස්ලා වගේ... 
          	https://www.wattpad.com/story/372798586

Angel_Yamasakura

@AshiiLiyanage අනේඑ......... ආදරෙයි බබෝ❤️❤️❤️..... ගොඩාක් දුක්විදල අන්තිමේ සතුටු වෙන ආදරයක් ලස්සනයි නේද....❤️❤️❤️❤️ ඉවසන් ඉන්න ම්ම්...මාව විශ්වාස කරන්න...❤️❤️❤️ තැන්කිව් follow කලාට❤️

Angel_Yamasakura

හායි බබෝ❤️ තැන්කිව් මගෙ කතාවට වෝට් කරල කමෙන්ට් කලාට❤️❤️❤️ කැමතිනම් මාව follow කරන්න❤️❤️❤️

Kim_Taeha_7

අක්කේ පොඩි ප්‍රශනයක් තියෙ...කතාවක් ලියන් යද්දි හදිස්සියේ වත් ප්ලොට් එකෙන් පිට පැන්නොත් මොකෝ කරන්නෙ.....  
Reply

Kim_Taeha_7

@Angel_Yamasakura ඉවසීමෙන් සැනසීම ලැබෙයි නේ...❤️
Reply

Kim_Taeha_7

@Angel_Yamasakura හාර්ට් ඇටෑක් හදවන්නේ නැතුව කතාව දෙන්න අක්කේ...... මන් මගේ කතාව ලියන එක පැත්තක දාලා කියවන්නේ...... ඔයා මාව සෑහෙන වේදනාවට පත් කරවනවා 
            
            
            ආදරෙයි ඉතිම්❤️
Reply