Kim_Yumi25

Hii lamai....
          	
          	මුලින්ම කියන්න ඕනේ ඔයාලා ඔක්කොටම සොරි කියලා...මගේ "forgive me" කතාව කියවන්න බලන් ඉන්න මගේ readers පැටව් ටිකට සොරි වෙන්න ඕනෙ...al නිසා මට වැඩ එක්ක වෙලාවක් නෑ ලමයි ලියන්න..mind එක relax එකේ කතාව ලියන්න ඕනේ. මේ දවස් වල මාර විදිහට stress..ඔයාලව මතක් වෙලා ආවෙ..මේ පණිවිඩේ දෙන්න. ... ඉක්මනටම ආයෙ එන්නම්...ඔයාලට කතා ගොඩක් අරන්....
          	
          	හැමෝම තමන්ගෙ වැඩ ටික හොදට කරගෙන පරිස්සම් ඉන්න ලමයි. ආදරෙයි ඔයාලට....