____Min__Sonu____
මතකද මාව
@Kim_lea77
3
Works
14
Reading Lists
412
Followers
ළමායී...... ඔයාලා ඉන්නෝ ද... තව ටික දවසකින් සුභ ආරංචියකුත් අරන් මන් මේ පැත්තේ එන්නම්කෝ ඉක්මනට.. කෝ ඉතින් ඔයාලා ඉන්නවද... ( මේක නොදැක යන්නේ නැතුව කමෙන්ට් එකක් දාන් යම්නෝ මේ අහිංසක ලමයා බලන් ඉන්නවනේ ^_^ )
@Mystiqueblu3h atta ei... oyt hodt exam krgnna. Mokd oi saren sare username wens krnne.. mtath pissu wge
මතකද මාව
මා ආදරණීය පණු අක්කණ්ඩි වෙතටයි, ඔබගේ කුළුදුල්..සමාවන්න ඔබ විසින් පාරේ කුණු කාණුවෙන් අහුලාගෙන අරන් හදාගත් ඔබගේ සුවච කීකරු නඟා ඇගේ පළමු කතාන්දරය මීට සුළු මොහොතකට ඉහතදී එළි දැක්වූ බවත් එහි මංගල දර්ශනය හැකි ඉක්මනින් නරඹන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. මීට, ඔබගේ දායාබර ආදරණීය මම [හෙහෙ]
ළමායී...... ඔයාලා ඉන්නෝ ද... තව ටික දවසකින් සුභ ආරංචියකුත් අරන් මන් මේ පැත්තේ එන්නම්කෝ ඉක්මනට.. කෝ ඉතින් ඔයාලා ඉන්නවද... ( මේක නොදැක යන්නේ නැතුව කමෙන්ට් එකක් දාන් යම්නෝ මේ අහිංසක ලමයා බලන් ඉන්නවනේ ^_^ )
@Mystiqueblu3h atta ei... oyt hodt exam krgnna. Mokd oi saren sare username wens krnne.. mtath pissu wge
මාව මතකදෝඕඕඕඕඕ
මතක ද මාව? ^_^
හුග දවසකින් මන් ඔයාලට කතා කරන්නේ.. ඉතින් කියන්නකෝ ඔයාලා හැමෝම හොදින් ඉන්නවද ?!.. ම්ම්.. අද පොඩි නිදහසක් හම්බුන නිසා වටයක් ගහන්න ආවා මේ පැත්තේ. ඉචිම් දරුවනි.. මොනා හරි කියන් යන්නකෝ... වට්පෑඩ් පාලුවට ගිහින් වගේ දැනෙනවා. ඉස්සර පාලුවක් නොදැනුන තරමටම වට්පෑඩ් එක නොටිෆිකේශන් වලින් පිරිලා තිබුනා.. ඕතර්ස්ලා වැහි වැහැලා හිටියා. තාමත් ඉන්නාවා ඒත් දැන් හුගක් අය වට්පෑඩ් අතැරලා ගිහින්.. සමහරක්විට එයාලා එයාලගේ ජොබ්ස් නිසා අධ්‍යාපන කටයුතු නිසා බිසී ඇති නේ. කමක් නෑ ඉන්න කස්ටිය හරි මොනා හරි කියන් යන්ඩලා මේ කම්මැලී කම නැතිවෙලා යම්න.. අනිද්දා ඉදන් ආයේ ඉස්කෝලේ යන්ඩත් ලෑස්ති වෙන්ට එපැයි නේත ලමායී. හුවෑ... අහිම්ශක කෙල්ල, ලියා.
2 0 2 3 °°°°____HAPPY____°°°° °°°°____NEW____°°°° °°°°____YEAR____°°°° ගෙවුණු වසරට වඩා ලැබුනු නව වසරෙදී අඩියෙන් අඩිය පෙරටම යමින් නොවැටී නොසැලී බාධක මැදින් සිතේ පැතුමන් සමඟින් නිතින් ජය මඟ කරාම පියනගමින් යන ඔබ සැමටම, 2023 නව වසර නිදුක් නීරෝගී සුබම සුබ වසරක් ලෙසින් පතනෙමි මා...❤️
ලස්සන ජින්කුක් brotherhood කතාවක්.. හැමෝම කියවලා වෝට් එකක් දාගෙන යම්න.. https://www.wattpad.com/story/315629498?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kim_lea77&wp_originator=aNmEUwZXhWX20%2F9tCIrQ8XNxgsK5164AsgjeU2r15U8kN9fQUUqKI5ywL3kdiF8D%2BicYIT1bOWLSCJA4MDWd6vgZw1kGhKNmmS%2F5cyAz6o%2F4XzhVdbLOMjDZULWr11cc
ගායිස් මගේ යාලුවෙක්ගේ TXT story එකක් මේක.. ඔයාලත් කියවලා ඒ ඕතර්ට ඔයාලගේ සප් එක දෙන්න. කතාව ලස්සනයි. අනිවා හැමෝම වෝට් කමෙන්ට් කරන්ඩ ඈ.. https://www.wattpad.com/story/321800466?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kim_lea77&wp_originator=kK%2BGlQnFyKsXLjEOJ6j9YzAty4zCA6BlDAJLxsgapF4d1aILbCnx7QKykJK6UtVxKTdqcedgm23F2sfxJWZsiy8kgLrD%2BdvOLyV3m10F6kCFhyiBq1HiRHETp1tmIZcl
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: