Kim_leona_
මං හිතනවා මගේ අනිත් acc එකේ දාලා තියෙන එනව්ස්මන්ට් එක දකින්න ඇති කියල... නැත්නම්... මම කියන්නම්... මට මැයි වෙනකම් book updates දෙන්න බැරි වෙයි... ඒත් ඉතින් මම මැයි වලට කලින් hidden secret ඉවර කරනවා... මොකද ලියෝනා වටා යන තව කතා ගොඩක් තියෙනවා... ඉතින් මැයි වලින් පස්සේ ඔයාල එක්ක ඒවා බෙදාගන්න හිතාගෙන ඉන්නේ... මට මේ දවස් වල වෙලාව තිබුණත් ලියන්න අදහසක් නෑ අදහස් තියෙන කොට ලියන්න වෙලාවක් නෑ... ඉතින් මම හිතනවා ඔයාලාව මැයි වලදී ආයේ හම්බ වෙන්න... ( මැයි විශේෂ දවසක්) -Leona