Kim_sehii7

සම්බන්ධයක් කොහෙත්ම නැත....
          	පෙනෙන තෙක්මානෙක කවුරුත්ම නැත.. 
          	හැමදාම පෙනෙන එක හීනයක් ඇත...
          	නුඹේ මතක තාමත් ගැලරියේ ඇත.....!  
          	
          	ගිලිහෙන්න දගලන කදුලකුත් ඇත..
          	ලංවෙන්න කාටවත් තව හදේ ඉඩ නැත...
          	කටහඩත් නාසා තව ඉන්න බැරි තැන...
          	පැරණි චැට් වල තවමත් තරු ලකුණු ඇත....
          	
          	
          	_♡ 
          	      

Kim_sehii7

සම්බන්ධයක් කොහෙත්ම නැත....
          පෙනෙන තෙක්මානෙක කවුරුත්ම නැත.. 
          හැමදාම පෙනෙන එක හීනයක් ඇත...
          නුඹේ මතක තාමත් ගැලරියේ ඇත.....!  
          
          ගිලිහෙන්න දගලන කදුලකුත් ඇත..
          ලංවෙන්න කාටවත් තව හදේ ඉඩ නැත...
          කටහඩත් නාසා තව ඉන්න බැරි තැන...
          පැරණි චැට් වල තවමත් තරු ලකුණු ඇත....
          
          
          _♡ 
                

Kim_sehii7

 ` සමහර හිත් වලට , ස්ථීර හිමිකමක් නැතත් අපි අසීමාන්තිකව ආදරේ කරන්නේ...... ඒ මිනිස්සු අපේ හදවතට දැනෙන්න කියපු සමහර වචන නිසා.....  ´ 
          
           

Kim_sehii7

පරණ මතකය මතක් වෙනකොට 
          රිදෙනවා ඇති හුගක් තැන්......
          අල්ලේ රේඛා හැඩ බලනකොට
          පෙනෙනවා තව හුගක් තැන්.....
          මම කොහොම නම් සනසවන්නද 
          පපු මැද්දේ හිත රිදෙන තැන්.....
          සබද නුඹ සනසන්න මේ දෙවරක් පෙරන ලද
          පිරිත් පැන්........ 
          
          " පෑරෙන්නේ මගේ හිත කියා දැන දැනම මන් මතක් කරනවා පරණ මතක,,
          ඉවසන්න අමාරුයි එදා වෙච්ච සිදුවීම,, 
          නොදැනීම ගලන කදුලු කැට පාලනය කර ගැනීමයි දරාගැනීම,,
          කාලය විසින් හැමදේම විසදනවා කිව්වට
          දරාගැනීම දැන් මුලු ලෝකෙම වෙලා ඉවරයි මට......... "