Kimjeonsha

විහස්ය-ලෙයාන් ❤️
          	
          	Book recommendation එකක් කරන්න ආවේ....
          	
          	මං දන්නවා ඔයාලා මේ දවස් වල non-fiction හුඟාක් කියවන බව...
          	මේකත් non-fiction එකක්...
          	මං මේ ලඟකදි කියෙව්ව ආදරණීයම ආදරවන්තයෙක් ඉන්න කතාවක්... 
          	කියවලා බලලා ඒ author ට සපෝර්ට් එකක් දෙන්න.. 
          	ඒ වගේම අමතක නොකර අන්තිමට author වෙනුවෙන් කතාව ගැන දෙයක් කියලා කමෙන්ට් එකක් දාන්න... ( මොකද ඒ පොඩි කමෙන්ට් එකකින් මහමෙරක් තරම් ඕතර් කෙනෙක්ට සතුට කියන දේ දෙන්න පුලුවන්... ) 
          	
          	
          	https://www.wattpad.com/story/349748685?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kimjeonsha

Sandi_Jayas

@Kimjeonsha ගොඩක්ම ස්තූති ❤️ 
Reply

anneofwhitleybay

Hello, thank you for adding my YinWar story "Against Parental Advice" to your reading list.
          I always announce on my feed whenever I update my stories or start a new one, so my followers are always the first to know, so if you wanna follow me, that would be awesome!

VHOPE9491

ආපහු මුල ඉදන්ම කියවල එද්දී තව කල් යාවිනේ
          
          අනේ මේක ඉවර කරන්න ඕන කියලා ඕනවට එපාවට දෙන්නෙපා
          
          පොඩ්ඩක් නෙමෙයි ගොඩක් අපි ගැන හිතන්නකෝ 

yoon_holly_

පොත අයින් කරලා කියලා දැනුයි දැක්කෙ මම!!! ඇත්තටම ඉස්සර මෙතනට එද්දි දැනුනු නිදහස දැන් එකම එක acc එක්කටවත් ගියාට හොයාගන්න නෑ. !!!