Kimseimi

සුබ ජන්ම  දිනයක් වේවා අග්නී......
          	
          	අග්නි කියන්නෙ වෙනම ලෝකයක්....අපිට තනි වෙන්න ඕනෙ වෙලාවට, දුක හිතුන වෙලාවට, ඇත්ත ලෝකෙන් මිදිලා ඉන්න ඕනෙ වෙලාවට යන්න පුලුවන් ලස්සන ලෝකයක් අග්නි....
          	
          	අදට අවුරුද්දකුත් වෙලා....අපේ අග්නීට....ඒ නීච අශ්ශීල දාසයාට...
          	
          	අපිට ඒ ලෝකෙ ගෙනත් දුන්නට තැන්කිව් @Bulbz_D ඔයාගේ හිතේ මැවුන ඒ ලස්සන ලෝකෙ අපිටත් ගෙනත් දුන්නට ගොඩක් තැන්කිව්....
          	
          	කියවලා නැත්තන් කියවන්න....ඔයාලව වෙනම ලෝකෙකට යාවි....හිස්ටොරිකල් ස්ටෝරි එකක්....
          	
          	ඉදින්,
          	 අත්හැරිය නොහැකි
          	 අතහැරීමට දෙන්නේ නෑ
          	 අත්හරින්න එපා
          	
          	අග්නි ❤️
          	https://www.wattpad.com/story/272219384

Loving_TK

Kimvero01

හලෝඕඕඕ..........නංගෝ...........
          
          
          කොහොමද ඔයාට?❤️

Kimseimi

@Kimvero01 අනේ ❤️❤️ මන් කිව්වනෙ අක්කට මන් කියවන්න එනෝ කියලා ☺️ ඒත් ඉතින් තාම එක්සෑම්නම් ඉවර නෑ...මට පාඩම් කරන්න කම්මැලි හිතුනා අනේ....ඒ නිසා මේ පැත්තට ආවා කතාවක් කියවන්න ඕනෙ කියලා....හී හී
Reply

Kimvero01

@Kimseimi ඔව් ❤️ අනේ මේ ළමයගෙ කමෙන්ට් පිරිලා ඒත් මං බැලුවා නොටිෆි කොහෙන්ද කියලා. ඔයාලා නැතුව නිකන් අපිත් නෑ වගේ.තැන්කූ පැට්ටෝ❤️ දැන් එක්සෑම් ඉවර නම් ටිකක් ෆ්‍රී එකේ ඉන්න පුලුවන් නේ?
Reply

Kimseimi

@Kimvero01 අනේ අක්කෝ ඔයාට කෝමදෝ....මතක් වුනා ඔයාව.....
            
            මන් හොඳින් ඉන්නෝ අනේ...දැන් ටිකකට කලින් එක එක්සෑම් එකක් ඉවර කරලා මෙහාට ඔලුව දැන්මා නොටිෆි ටික බලලා
             යන්න....හී හී 
            
            ඔයා හොඳින් ඉන්නවා නේදෝ......
Reply

Nur_Zaira

          තැන්කිව් සුඩු කතාව reading list එකට ඇඩ් කරගත්තාට ❤❤<3

Kimseimi

@Aria_Zetian ☺️❤️❤️❤️
Reply

Nur_Zaira

@Aria_Zetian අනෙ ගොඩක් තැන්කිව් සුඩු ❤❤❤
Reply

Kimseimi

@Aria_Zetian අනේ.....හී.....ලස්සනයි කියලා හිතෙන කතා ඔක්කොම ඇඩ් කරගත්තා වෙලාවක් හම්බුනාම කියවන්න.....හී ❤️
Reply

Jeon_Kim_Navo

හලූ !! ❤ ගොඩ කාලෙකින්.. මමත් මේ ආව ගමන් අනේ දැක්කෙ ඔයාව.. ☺තැන්කූ රීඩින් ලිස්ට් එකට පොත් ඇඩ් කරගත්තට.. ☺❤✨

Kimseimi

@Jeon_Kim_Navo දෙසැම්බර් වල හම්බෙන නිවාඩුවෙ cima එක්සෑම් කරන ගමන් එකක් දෙකක් හරි කියවන්න හිතාගෙන ඉන්නෙ.....නැත්තන් මන් හැමදාම පොත් එකතු කරගන්නො කියවන්නේ නෑ හිකි හිකි.....
            
            ඔයාගෙ වැඩ ටික හොඳින් කරගෙන ඉන්නවනේ
Reply

Jeon_Kim_Navo

@Kimseimi හත්තික්කේ මේ දරුවා.. හිකි හිකි.. all the best for your exam !! Do your best akka!! ❤✨☺
            
            කියන්න තරම් නම් විශේෂයක් නෑ අනේ.. මන්දා..
Reply

Jeon_Kim_Navo

@Kimseimi අනේ☺❤❤ ඔයා කියෝනවනම් මටත් සතුටුයි.. හෙහෙ..ඒත් ඔයාට ඉඩ තියෙනව නම් විතරෝ...❤ 
Reply

Jeon_Shashi9799

අනේ ගොඩාක් ගොඩාක් තැන්කිව් මගේ first ටේකුක් කතාව කියවලා වෝට් කමෙන්ට් කරාට ❤️❤️❤️ මට මාරම සතුටුයි

Jeon_Shashi9799

@Jeon_Shashi9799 හරි තැන්කූ මැනික❤️❤️ 
Reply

Kimseimi

@Jeon_Shashi9799 හී..හී.....දිගටම කතා ලියන්න ☺️❤️❤️
Reply

Kim_Rio_123

ඒයී....... ඔයා කෝ................අතුරුදහන් වෙලාද..........

Kim_Rio_123

@Kim_Rio_123 අනීව්ව්...  පාලූයී...... ඔයා නැතුව.. මං අප්ඩේට් දාලා තියෙන්නෙ.. 
Reply

Kimseimi

@Kim_Rio_123 හලෝ කෝමදෝ......හී හී....අතුරුදහන් වෙලාමත් නෙමෙයි අනේ මේ ටිකේ වැඩිය කතා කියවන්න එවුනෙ නෑ ...ඔයා අප්ඩේට් දැන්මද...මේකෙ නොටිෆි ගොඩයි මට හොයගන්න බැරි වුනා
Reply